February 21, 2019

උතුරු පළාත් ආණ්ඩුකාරතුමා හා පාර්ලිමේන්තු මන්ත්‍රි අන්කජන් රාමනාදන් මහතා අතර හමුවක්

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හෙවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රික් සංවිධායක අන්කජන් රාමනාදන් මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් 2019 ජනවාරි 30 වන දින ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වනු ලැබිණ. මෙහිදී උතුරු පළාතේ ගොවීන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එම ජනතාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමට ක්‍රියාත්මක […]

උතුරු පළාත් ආණ්ඩුකාරතුමා හා පාර්ලිමේන්තු මන්ත්‍රි අන්කජන් රාමනාදන් මහතා අතර හමුවක් Read More »

නව ගුරු පත්වීම් ලබා දීමේ වැඩසටහන ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබිණ.

උතුරු පළාත් පාසල් වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා උපාධිදාරී ගුරු පත්වීම් සහ උතුරු පළාත් කාර්යාල වල පවතින තාක්ෂණ නිලධාරි සහ අධීක්ෂණ නිලධාරි පත්වීම් ලබා දීමේ උත්සවය 2019 ජනවාරි 26 වන දින යාපනය වේම්බඩි බාලිකා විද්‍යාලයේ දී ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබිණ. මේ යටතේ ගුරුවරු 249 දෙනෙකුටත්, තාක්ෂණ නිලධාරීන් 33 දෙනෙකුටත්,

නව ගුරු පත්වීම් ලබා දීමේ වැඩසටහන ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබිණ. Read More »

ඉරණමඩු වැව් ගොවි කමිටුව හා ආණ්ඩුකාරතුමා අතර හමුව

නව කෘෂිකාර්මික රක්ෂණය පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමාගේ අවධානය ඉරණමඩු ජලාශයෙන් ලැබෙන ජලය උපයෝගී කරගෙන ජීවනෝපාය කටයුතු සිදුකරන ගොවි ජනතාව සහ උතුරු පළාත් ආණ්ඩුකාරවර ගරු ආචාර්ය සුරේන් රාඝවන් මහතා සහ අතර විශේෂ සාකච්ඡාවක් 2019.01.27 දින කිළිනොච්චි ප‍්‍රදේශයේදී පැවැත්විණ. මෙහිදී ආණ්ඩුකාරතුමා ගොවීන්ගේ ප‍්‍රශ්න හා ගැටළු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ගොවීන්, වාරිමාර්ග ඉංජිනේරුවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ එකතුවෙන්

ඉරණමඩු වැව් ගොවි කමිටුව හා ආණ්ඩුකාරතුමා අතර හමුව Read More »

නව ගුරු පත්වීම් ලබා දීමේ වැඩසටහන ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබිණ.

උතුරු පළාත් පාසල් වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා උපාධිදාරී ගුරු පත්වීම් සහ උතුරු පළාත් කාර්යාල වල පවතින තාක්ෂණ නිලධාරි සහ අධීක්ෂණ නිලධාරි පත්වීම් ලබා දීමේ උත්සවය 2019 ජනවාරි 26 වන දින යාපනය වේම්බඩි බාලිකා විද්‍යාලයේ දී ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබිණ. මේ යටතේ ගුරුවරු 249 දෙනෙකුටත්, තාක්ෂණ නිලධාරීන් 33 දෙනෙකුටත්,

නව ගුරු පත්වීම් ලබා දීමේ වැඩසටහන ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබිණ. Read More »

බ්‍රිතාන්‍ය රජයේ රාජතාන්ත්‍රිකවරයා ආණ්ඩුකාරතුමන් හමු වී සාකච්ඡා කරන ලදි.

බි‍්‍රතාන්‍ය රජයේ දකුණු ආසියානු දෙපාර්තමේන්තුවේ සහ ඉන්දියානු සම්බන්ධීකරණ ප‍්‍රධානී ෆර්ගුස් අවුල්ඞ් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාරවර ගරු ආචාර්ය සුරේෂ් රාඝවන් මහතා අතර හමුවක් 2019 ජනවාරි 23 වන දින  උදෑසන උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

බ්‍රිතාන්‍ය රජයේ රාජතාන්ත්‍රිකවරයා ආණ්ඩුකාරතුමන් හමු වී සාකච්ඡා කරන ලදි. Read More »

උතුරේ යුධ හමුදාව යටතේ තිබූ තවත් ඉඩම් කොටසක් ජනතා අයිතියට

වවුනියාව දිස්ත්‍රික්කයේ මෙතෙක් යුධ හමුදාව භාවිතයේ තිබූ රාජ්‍ය හා පෞද්ගලික ඉඩම් වලින් තවත් එක් කොටසක් යුධ හමුදාව විසින් මහජනතාව වෙතට භාර දුන් අතර මෙම ඉඩම්  නිදහස් කිරීමේ  වැඩසටහන අද දින 2019.01.22  යාපනය ආණ්ඩුකාර කාර්යාලයේ දී උතුරු පළාත් ආණ්ඩුකාරවර ගරු ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.   වවුනියාව දිස්ත්‍රික් යුධහමුදා මූලස්ථානය නියෝජනය කරමින් 56 වන

උතුරේ යුධ හමුදාව යටතේ තිබූ තවත් ඉඩම් කොටසක් ජනතා අයිතියට Read More »

ආණ්ඩුකාරවර “මහජන දිනය” හෙට කෛතඩි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.

2019 ජනවාරි 22 වන දින උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා උතුරු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක යෙදුණි. උතුරු පළාත් සභාවේ නිල කාලය අවසන් වීමෙන් පළාත් සභාවේ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තුවල මෙහෙයුම් සියල්ල ආණ්ඩුකාරතුමන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය කාර්යාලයට නිරීක්ෂණ චාරිකාවක යෙදුණු ගරු ආණ්ඩුකාරතුමන් කාර්යාල

ආණ්ඩුකාරවර “මහජන දිනය” හෙට කෛතඩි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. Read More »

ආණ්ඩුකාරතුමා මුස්ලීම් ආගමික නායකවරුන් හමුවී සාකච්ඡා කරන ලදි.

ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා 2019 ජනවාරි 19 වන දින යාපනය ප්‍රධාන මුස්ලීම් පල්ලිය හා යාපනය නගර පල්ලියේ සංචාරයක නිරත විය.

ආණ්ඩුකාරතුමා මුස්ලීම් ආගමික නායකවරුන් හමුවී සාකච්ඡා කරන ලදි. Read More »

යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශිය සභා ලේකම්වරු හා සභාපතිවරු ආණ්ඩුකාරතුමන් හමුවිය.

යාපනය දිස්ත්‍රික් ප්‍රාදේශිය සභා ලේකම්වරු හා සභාපතිවරු ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් 2019 ජනවාරි 18 වන දින ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්වුණි. ප්‍රාදේශිය සභාවල අතීත අනාගත හා වර්තමාන ක්‍රියාකලාපයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි.

යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශිය සභා ලේකම්වරු හා සභාපතිවරු ආණ්ඩුකාරතුමන් හමුවිය. Read More »