ශ්‍රීලංකා බාලදක්ෂ 10 වැනි ජම්බෝ සමුළුවට යාපනය දිස්ත්‍රීක්කයෙන් පාසල් 11 ක දරුදැරියන් 153 ක් සහභාගී වෙයි.

ශ්‍රීලංකා බාලදක්ෂ 10 වැනි ජම්බෝ සමළුව හෙට (21) සිට 26 වනදා දක්වා ත්‍රීකුණාමලයේදී පැවත්වීමට නියමිතයි. මෙම සමුළුව සදහා යාපනය දිස්ත්‍රීක්කයෙන් පාසල් 11 ක් නියෝජනය කරමින් දරු දැරියන් 253ක් සහභාගී වීමට නියමිතය.
මෙම බාලදක්ෂයන් සදහා සුභපැතුම් එක් කිරීමත් ඔවුන් සදහා ද්‍රව්‍යමය ආධාර සංකේතවත්ව ප්‍රධානය කිරීමත් ගරු උතුරු පලාත් ගරු ආන්ඩුකාර පී.ඒස්.එම්. චාලස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (20) පස්වරුවේ පැවත්වුණි.
ගරු ආන්ඩුකාර තුමිය වෙනුවෙන් බලදක්ෂයින්ගේ ආචාර පෙලපාලියක් පැවති අතර යාපනය දිස්ත්‍රීක් බාලදක්ෂ ධජය ප්‍රධානය කිරීමත් බාලදක්ෂයින් සදහා ඇදුම් ද්‍රව්‍යමය ආධාර ප්‍රධානයත් ගරු ආන්ඩුකාර තුමිය අතින් සිදුවිය.
මෙහිදී අදහස් දක්වමින් ගරු ආන්ඩුකාරතුමිය ත්‍රීකුණාමලය බලා පිටත්වන බාලදක්ෂ දරුවන් සදහා සුභපැතුම් ඒක්කල අතර බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැපවී ක්‍රියාකාරන පාසල් දරු දැරියන් ඇගයීමටද ලක්කලාය.

 

 

 

Mobile Casino Games That Every App Must Have - Poker, Slots