ගරු ආණ්ඩුකාරතුමා හා කැනේඩියානු මහ කොමසාරිස් සහ ඉරාන තානාපතිවරයා අතර හමුවක්
ශ්‍රී ලංකාව නියෝජනය කරන කැනේඩියානු මහකොමසාරිස් ඩිවෝට් මක්කිනන් මහතා හා උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මැතිඳුන් අතර හමුවක් අද (16) දින කොළඹ දී පැවැත්විණි. උතුරු පළාතේ කැනේඩියානු රජය විසින් ක්‍රියාත්මක කළ හැකි සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණ. එමෙන්ම කැනේඩියානු රජයේ ආසියානු කටයුතු අධ්‍යක්ෂතුමාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳවත් මෙම සංචාරයේ දී කැනේඩියානු රජය […]
ගරු ආණ්ඩුකාරතුමා හා කැනේඩියානු මහ කොමසාරිස් සහ ඉරාන තානාපතිවරයා අතර හමුවක් Read More »
