උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය හා උතුරු නාවික ප්‍රදේශ ආඥාපති අතර හමුවක්.
උතුරු පලාත් ගරු ආණ්ඩුකාර පී.ඒස්.ඒම්.චාල්ස් මහත්මිය හා උතුරු නාවික ප්‍රදේශ ආඥාපති රියර් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (19) දින උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවත්වුණි. උතුරු පලාතේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා නාවික හමුදාවේ සහය ලබාගැනීමත් නාවික හමුදා උතුරු බලප්‍රදේශය තුල පවත්නා ගැටලු පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්විය. උතුරු පලාතේ දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය […]
උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය හා උතුරු නාවික ප්‍රදේශ ආඥාපති අතර හමුවක්. Read More »
