යාපනය නව බස් නැවතුම්පළෙන් ප්‍රවාහන සේවා සැපයීම පිළිබඳව සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක් පත් කරයි.
යාපනය නව බස් නැවතුම්පොළේ සිට දුර පලාත් වෙතට බස් ධාවනය කිරීමේ ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර ඇත. ඒ උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස්.එම්. සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් මෙලෙස අද (2024.03.01) දින පත් කරන ලදී. යාපනයේ සිට දුර පළාත්වලට […]
