උතුරු පළාතේ භාෂා ගැටළුව සම්බන්ධව විමර්ශන කටයුතු සිදුකිරීමට ආණ්ඩුකාරතුමා විසින් කමිටුවක් පත් කරන ලදි
උතුරු පළාතේ රාජ්‍ය ආයතන වල දක්නට ලැබෙන භාෂා ගැටළු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කර අදාළ කටයුතු සිදුකිරීමට යාපනය විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් 5 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවර සුරේන් රාඝවන් මහතාගේ උපදෙස් පරිදි පත් කර ඇත. එළඹෙන අප්‍රේල් මස 09 වන දිනට ප්‍රථම උතුරු පළාතේ සියළුම රාජ්‍ය දෙපාර්තමේන්තු සහ ආයතන තුළ ත්‍රීභාෂා […]
