Mathuranthaki

උතුරු පළාතේ නිවාස ව්‍යාපෘතිය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අවසන් අදියරට

උතුරු පළාත සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් වූ නොමිලේ සූර්ය බලශක්ති නිවාස ව්‍යාපෘතිය විසිපන්දහසක් (25,000) සඳහා අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අවසන් අදියරට පැමිණ තිබේ. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි උතුරු පළාතේ ගරු ආණ්ඩුකාර තුමිය හරහා සිදුකිරීමට නියමිත මෙම නිවාස විසිපන්දහස (25,000) ව්‍යාපෘතිය සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් හරහා අයදුම්පත් භාරගැනීම සිදු කෙරේ. මෙම නිවාස යෝජනා […]

උතුරු පළාතේ නිවාස ව්‍යාපෘතිය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අවසන් අදියරට Read More »

ජාතික දීපාවලී උත්සවය වව්නියාවේදී

රාජ්‍ය අනුග්‍රහය ඇතිව ජාතික දීපාවලී උත්සවය ඊයේ (12) දින වව්නියාව කන්දසාමි හින්දු කෝවිල් පරිශ්‍රෙය්දී ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් පැවත්විණි. ජාතික දීපාවලී උත්සවය ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මගින් සහ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කොට තිබුණි. ඊයේ පස්වරුවේ පැවති මෙම ජාතික

ජාතික දීපාවලී උත්සවය වව්නියාවේදී Read More »