වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව විසින් අත්පත් කරගත් ජනතාවගේ වාසස්ථාන සහ ජීවනෝපාය ඉඩම් වහාම නිදහස් කළ යුතුය, – ගරු ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව විසින් අත්පත් කරගත් ජනතාවගේ වාසස්ථාන සහ ජීවනෝපාය ඉඩම් නිදහස් කිරීමට පියවර කඩිනම් කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා පරිසර අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ. ජාතික පරිසර පනත් කෙටුම්පත සංශෝධනය කිරීම පිළිබඳ තොරතුරු සහ උපදේශන සාකච්ඡාවක් අද ඉරිදා (2026.03.01) උදෑසන යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පරිසර අමාත්‍ය ගරු ආචාර්ය ධම්මික […]
