විද්යුත් තාක්ෂණය මගින් ව්‍යාපාර ලියාපදිංචිය ආරම්භ කිරීමට කඩිනමින් කටයුතු කරන බව ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය මෙම අදහස් පළ කළේ අද (2024/07/30) සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය සහ ගරු ආණ්ඩුකර තූමිය  ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීය. උතුරු පළාත් ප්‍රධාන ලේකම් එල්.ඉලංගෝවන්, යාපනය වැඩබලන ආණ්ඩුකාර එම්.ප්‍රදීපන්, ආණ්ඩුකාරවරයාගේ සහකාර ලේකම්, සමෘද්ධි කොමසාරිස් ජනරාල් සහ යාපනය දිස්ත්‍රික්කයේ සේවය කරන ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු විශාල පිරිසක් […]

විද්යුත් තාක්ෂණය මගින් ව්‍යාපාර ලියාපදිංචිය ආරම්භ කිරීමට කඩිනමින් කටයුතු කරන බව ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »