ශෝක පණිවුඩය

දෙමළ ජාතික සංධානයේ ජ්‍යෙෂ්ඨ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 14 වැනි විපක්ෂ නායක මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන නීතීඥ රාජවරෝදයම් සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වීම පිළිබඳව  මම  බලවත් කනගාටුවට පත් වෙමි. දශක පහක පමණ දේශපාලන ඉතිහාසයේ දීර්ඝතම කාලයක් දෙමළ ජනතාවගේ නිවැරදි හඬ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට නියෝජනය කළ  දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාත්‍යන්තරයේ පවා පෙනී […]

ශෝක පණිවුඩය Read More »