උතුරේ සිදු කළ හැකි සංචාරක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ඉන්දීය මහකොමෂාරිස් සහඋතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය අතර සාකච්ඡාවක්.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්වාන්ජල් පාණ්ඩේ ඇතුළු නියෝජිත පිරිසක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමුවී උතුරු පළාතේ සංචාරක ස්ථාන සංවර්ධනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවක නිරත විය. මෙම සාකච්ඡාව උතුරු පලාත් ගරු ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති අතර සාකච්ඡාව වෙනුවෙන් යාපනයේ ඉන්දීය නියෝජ්‍ය තානාපති සෙවිති සායි මුරලි මහතාද සහභාගී විය. මෙහිදී පලාලි […]