March 5, 2024

සෞඛ්‍ය අමාත්‍ය වරයා සහ උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය අතර හමුවක්. (උතුරේ සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය මුහුණ දී ඇති අභියෝග ගැන අවධානය)

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අද (2024.03.05) කොළඹ සුවසිරිපායේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය. මෙහිදී උතුරු පළාතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය පිරිස් නොමැතිකම හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවර තුමිය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන ලදී. මෙම හමුවේදී සෞඛ්‍ය […]

සෞඛ්‍ය අමාත්‍ය වරයා සහ උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය අතර හමුවක්. (උතුරේ සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය මුහුණ දී ඇති අභියෝග ගැන අවධානය) Read More »

උතුරේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය සහ ආරක්ෂක ලේකම් අතර සාකච්ඡාවක්

ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අතර විශේෂ හමුවක් අද (2024.03.05) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙහිදී උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය විසින් උතුරේ නිදහස් නොකරන ලද ඉඩම් නිදහස් කිරීම පිලිබඳව අවධානය යොමුකරන ලෙසත් එම ඉඩම් පිළිබඳවද ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කරන ලදි. උතුරේ ආරක්ෂක අංශ සතු සිවිල් වැසියන්ගේ ඉඩම්

උතුරේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය සහ ආරක්ෂක ලේකම් අතර සාකච්ඡාවක් Read More »

ඉංග්‍රීසි භාෂා සන්නිවේදන උතුරු පලාත් ජාතික වැඩසටහන ආරම්භ වෙයි

ඉංග්‍රීසිභාෂා සන්නිවේදනය පිලිබඳ උතුරු පළාත් ජාතික වැඩසටහන උතුරු පළාතේ ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක් යාපනය හින්දු ප්‍රාථමික විද්‍යාලයේදී අද (2024.03.04) ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන සඳහා සූම් (ZOOM) තාක්ෂණය  ඔස්සේ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සම්බන්ධ වී  ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පැට්ට්‍රික් ටිරංජන්, යාපනය

ඉංග්‍රීසි භාෂා සන්නිවේදන උතුරු පලාත් ජාතික වැඩසටහන ආරම්භ වෙයි Read More »