කාන්තාවන් සඳහා නායකත්වය ගන්නා ලෙස UNFPA උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගෙන් ඉල්ලා සිටියි
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ආසියා සහ පැසිෆික් කලාපීය අධ්යක්ෂ පියෝ ස්මිත්, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමුවී යාපනයේ පිහිටි ගරු ආණ්ඩුකාරතුමියගේ නිල නිවසේදී සාකච්ඡාවක් පැවැත්විණි. අධ්යක්ෂ පියෝ ස්මිත් ශ්රී ලංකාවට පැමිණ පවුල් සෞඛ්යය, කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය වැළැක්වීම ඇතුළු කරුණු පිළිබඳව කාන්තාවන්, තරුණයන් සහ ප්රජාවන් කෙරෙහි අවධානය යොමු […]
කාන්තාවන් සඳහා නායකත්වය ගන්නා ලෙස UNFPA උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගෙන් ඉල්ලා සිටියි Read More »