ඉන්දීය මුදල් අමාත්‍යවරිය යාපනයේ සංචාරයක
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මාලා ශීතාරාමන් මහත්මිය අද (03) යාපනය සංචාරයෙන් පසුව ඉන්දියාව බලා පිටත්ව ගියාය. යාපනයේ නව තාක්ෂණ හා නිපයුම් වෙළඳ ප්‍රදර්ශනය නිරීක්ෂණයට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍යවරිය පිළිගනු ලැබුවේ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසිනි. ඉන් අනතුරුව යාපනය පුස්තකාලය හා නල්ලූර් කෝවිල නිරීක්ෂණය කල ඉන්දීය මුදල් අමාත්‍යවරිය අනතුරුව […]
ඉන්දීය මුදල් අමාත්‍යවරිය යාපනයේ සංචාරයක Read More »