December 21, 2022

උතුරු පළාත් සභා පරිශ්‍රයේ සිදු වූ රුක් රෝපණ වැඩසටහන්

උතුරු පළාත් සභා පරිශ්‍රයේ ප්‍රධාන ලේකම් කාර්යාලයෙන් සිදු වූ රුක් රෝපණ වැඩසටහන් උතුරු පළාත් සභා ප්‍රධාන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් 13.12.2022 සහ14.12.2022 වන දිනවලින් කෛතඩි ප්‍රදේශයේ පිහිටා ඇති උතුරු පළාත් සභා පරිශ්‍රයේ සිදු වේ. මෙම වැඩසටහනට ප්‍රධාන ලේකම්තුමා සහභාගි වී අරම්භ කළේය.ඉන් අනතුරුව  සහකාර ප්‍රධාන ලේකම්, පරිපාලන නිලධාරි සහ ප්‍රධාන ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩල මෙම වැඩ සටහනට සහභාගි […]

උතුරු පළාත් සභා පරිශ්‍රයේ සිදු වූ රුක් රෝපණ වැඩසටහන් Read More »

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්විතීයික සිසුන් සඳහා ඉංග්‍රීසි සන්නිවෙදන කුසලතා- සහතික ප්‍රධානෝත්සවය

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංෂයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍රෛභාශා අධ්‍යාපන ආයතනයේ සම්බන්ධීකරණය සමග ද්විතියික සිසුන් සඳහා ඉංග්‍රීසි සන්නිවේදන කුසලතා- සහතික ප්‍රධාන උත්සවය 19.12.2022 වන දින ප.ව 11.00 උතුරු පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාද ,උතුරු පළාත් අධයාපන අමාත්‍යාංෂයේ ලේකම්වරයාද,අධ්‍යාපන අමාත්‍යාංෂයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයාද,අධ්‍යාපන අමාත්‍යාංෂයේ ප්‍රධාන

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්විතීයික සිසුන් සඳහා ඉංග්‍රීසි සන්නිවෙදන කුසලතා- සහතික ප්‍රධානෝත්සවය Read More »