මුලතිව් දිස්ත්‍රික් ආඥාපති උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි…

මුලතිව් දිස්ත්‍රික් ආඥාපති මේජර් ජෙනරල් දුෂ්‍යන්ත රාජගුරු මහතා ඊයේ (07) උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හමු වී  එතුමාගේ විශ්‍රාම යාම පිළිබඳව ආණ්ඩුකාරවරයා දැනුවත් කළේ ය.  මුලතිව් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සහ යුද්ධය නිසා පීඩාවට පත්ව තිබූ මුලතිව් දිස්ත්‍රික්කය නැවත ගොඩනැගීම වෙනුවෙන් ඔහු කළ දෙවසරක සේවය මෙහිදී ආණ්ඩුකාරවරයාගේ පැසසුමට ලක් විය. එතුමාගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් […]

මුලතිව් දිස්ත්‍රික් ආඥාපති උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි… Read More »