September 2019

කරවෙඩි ප්‍රදේශයේ අවන්හල් සහ ෆාමසි පිළිබඳ හදිසි පරීක්ෂාවට

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ උපදෙස් පරිදි කරවඩි ප්‍රදේශයේ අවන්හල් 13 ක් සහ ෆාමසි 4 ක් පසුගිය 24 වනදා හදිසි පරීක්ෂාවක් සිදු කරන ලදී. එක් ආහාර හා ඔෟෂධ පරීක්ෂකවරයකු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනෙකුගේ සහභාගීත්වයෙන් වල්ලෙයි, පුරපෝරුකි, කුන්ජර්කාඩයි, නවලර්මාඩම් සහ නෙලියඩි යන ප්‍රදේශ අාවරණය වන පරිදි මෙම පරීක්ෂාව සිදු විය. බොහෝ අවන්හල්වල සනීපාරක්ෂක […]

කරවෙඩි ප්‍රදේශයේ අවන්හල් සහ ෆාමසි පිළිබඳ හදිසි පරීක්ෂාවට Read More »

සුළං මෝල ව්‍යාපෘතිය පිළිබඳ වාර්තාව උතුරු පළාත් සභා වෙබ් අඩවියට ඇතුළත් කළ යුතුයි. – උතුරු පළාත් ආණ්ඩුකාර

උතුරු පළාතේ සුළං මෝල් ව්‍යාපෘතිවල ප්‍රතිලාභ සහ පාරිසරික හා සමාජීය බලපෑම් පිළිබඳ වාර්තාව මහජනයාගේ අවධානය සඳහා උතුරු පළාත් සභා වෙබ් අඩවියට ඇතුළත් කළ යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. ඩිජිටල් තාක්ෂණය හරහා ආණ්ඩුකාරවරයා මෙම හමුවට සම්බන්ධ වූ අතර මාරවන්පුලව් ගම්මානයේ ජනතා නියෝජිතයින්, ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්

සුළං මෝල ව්‍යාපෘතිය පිළිබඳ වාර්තාව උතුරු පළාත් සභා වෙබ් අඩවියට ඇතුළත් කළ යුතුයි. – උතුරු පළාත් ආණ්ඩුකාර Read More »

උතුරු පළාතේ පාසල් වලට දරුවන් අැතුළත් කිරීෙම්දී පරිත්‍යාග ඉල්ලා සිටින්නේ නම් අාණ්ඩුකාර කාර්යාලයට දැනුම් දෙන්න – උතුරු පළාත් අාණ්ඩුකාර

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ අනුග්‍රහයෙන් කලාපීය අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ රැස්වීමක් ඊයේ  (24) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඩිජිටල් තාක්ෂණය හරහා සාකච්ඡාවට සහභාගී වෙමින් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ දරුවන්  පාසලට අැතුළත් කිරීමේ දී කිසිදු පරිත්‍යාගයක් ලබා ගත නොහැකි බවයි. කිසියම් පරිත්‍යාගයක් ලබා ගන්නේ නම්, උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අදාළ අවසරය ලබා ගත යුතු බව වැඩිදුරටත්

උතුරු පළාතේ පාසල් වලට දරුවන් අැතුළත් කිරීෙම්දී පරිත්‍යාග ඉල්ලා සිටින්නේ නම් අාණ්ඩුකාර කාර්යාලයට දැනුම් දෙන්න – උතුරු පළාත් අාණ්ඩුකාර Read More »

උතුරු පළාතේ පාසල්වල පන්ති කාමරවලට සිසුන් 35 කට වඩා ඇතුළත් නොවිය යුතුය – උතුරු පළාත් ආණ්ඩුකාර

අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛයට අනුව එක් පන්තියකට සිසුන් 35 කට වඩා ඇතුළත් කර නොගන්නා ලෙස  දන්වමින් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා උතුරු පළාතේ සියලු පාසල් වෙත නියෝගයක් නිකුත් කර ඇත. 2020 අධ්‍යයන වර්ෂය සඳහා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය මේ වන විට පාසල් විසින් සිදු කරනු ලබන බැවින් මින් පෙර පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී

උතුරු පළාතේ පාසල්වල පන්ති කාමරවලට සිසුන් 35 කට වඩා ඇතුළත් නොවිය යුතුය – උතුරු පළාත් ආණ්ඩුකාර Read More »

යුද හමුදාපතිවරයා සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අතර විශේෂ හමුවක්..

23 වන යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් පසුගිය 20 ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිදුවිය.  හමුවේදී පශ්චාත් යුධ සමයේ උතුරු පළාතේ ආරක්ෂක හා මානුෂීය ක්‍රියාකාරකම් පිළිබඳව යුද හමුදාපතිවරයා  ආණ්ඩුකාරවරයාට විස්තර කළ අතර ඔහු කියා සිටියේ එම කටයුතු ඉදිරියටත්  කරගෙන යන බවයි.  අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

යුද හමුදාපතිවරයා සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අතර විශේෂ හමුවක්.. Read More »

උතුරේ මිනි බස් හිමියන් සහ මගීන් මුහුණ දෙන අපහසුතා පිළිබඳ සාකච්ඡාවක්

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ උපදෙස් මත උතුරු පළාෙත් කුඩා බස් හිමියන් සහ මගීන් මුහුණ දෙන ගැටළු පිළිබඳ සාකච්ඡාවක්  ආණ්ඩුකාර ලේකම්, මාර්ග ප්‍රවාහන අධිකාරියේ සභාපති සහ උතුරු පළාත් මාර්ග ආරක්ෂණ කවුන්සිලයේ සභාපතිවරයා අතර  ඊෙය් (19) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ළමුන් සහ වැඩිහිටියන් පිළිබඳ මිනි බස් කොන්දොස්තරවරුන්ගේ නොසැලකිලිමත්භාවය, කෙටි ගමන් සඳහා ටිකට්පතක් හෝ ඉතිරි මුදල් ලබා නොදීම, තරඟකාරී ෙලස

උතුරේ මිනි බස් හිමියන් සහ මගීන් මුහුණ දෙන අපහසුතා පිළිබඳ සාකච්ඡාවක් Read More »

සුළං මෝල් සවි කිරීම සඳහා සුදුසු වෙනත් ස්ථාන හඳුනා ගන්න – උතුරු පළාත් ආණ්ඩුකාරවරයා

මාරවන්පුලාවු ගම්මානයේ ජනතාව පදිංචි වී ඇති ප්‍රදේශ අාශ්‍රිතව සවිකර ඇති සුළං මෝල්වලට එරෙහිව මාරවන්පුලාවු ජනතාව ඊයේ (18) මහලේකම් ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වන ලද උද්ඝෝෂණයක්  හේතුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා සහ එම ගම්මානයේ නියෝජිතයින් පිරිසක් අතර විශේෂ හමුවක් කයිතඩි හි පිහිටි මහ ඇමති ලේකම් කාර්යාලයේදී ඊයේ සිදුවිය. එහිදී ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරන ලද්දේ සැප්තැම්බර්

සුළං මෝල් සවි කිරීම සඳහා සුදුසු වෙනත් ස්ථාන හඳුනා ගන්න – උතුරු පළාත් ආණ්ඩුකාරවරයා Read More »

චට්ටි මුහුදු වෙරළේ පිරිසිදුකම සහතික කරන්න – උතුරු පළාත් ආණ්ඩුකාර

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ (18) යාපනයේ චට්ටි වෙරළ තීරයට පැමිණියේය. ජනප්‍රිය සංචාරක ආකර්ෂණ ස්ථානයක් වන චට්ටි වෙරළේ පිරිසිදුකම සහතික කරන ලෙසත්, ප්‍රදේශයේ වැසිකිළි භාවිතයට ගතහැකි පරිදි නඩත්තු කරන ලෙසත් ආණ්ඩුකාරවරයා වලනායි ප්‍රාදේශීය සභාවේ සභාපති සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

චට්ටි මුහුදු වෙරළේ පිරිසිදුකම සහතික කරන්න – උතුරු පළාත් ආණ්ඩුකාර Read More »

ආණ්ඩුකාරවරයා චට්ටි ගම්මානයේ සංචාරයක

උතුරු පළාතේ ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා  ඊයේ (18)  චට්ටි ගම්මානයේ සංචාරයක නිරත වූ අතර  වගා කටයුතුවල නියැලී සිටි සසිකරන් ගොවි මහතා සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.  

ආණ්ඩුකාරවරයා චට්ටි ගම්මානයේ සංචාරයක Read More »

සුළං මෝල් සවි කිරීම සඳහා සුදුසු වෙනත් ස්ථාන හඳුනා ගන්න – උතුරු පළාත් ආණ්ඩුකාරවරයා

මාරවන්පුලාවු ගම්මානයේ ජනතාව පදිංචි වී ඇති ප්‍රදේශ අාශ්‍රිතව සවිකර ඇති සුළං මෝල්වලට එරෙහිව මාරවන්පුලාවු ජනතාව ඊයේ (18) මහලේකම් ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වන ලද උද්ඝෝෂණයක්  හේතුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා සහ එම ගම්මානයේ නියෝජිතයින් පිරිසක් අතර විශේෂ හමුවක් කයිතඩි හි පිහිටි මහ ඇමති ලේකම් කාර්යාලයේදී ඊයේ සිදුවිය. එහිදී ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරන ලද්දේ සැප්තැම්බර්

සුළං මෝල් සවි කිරීම සඳහා සුදුසු වෙනත් ස්ථාන හඳුනා ගන්න – උතුරු පළාත් ආණ්ඩුකාරවරයා Read More »