චට්ටි මුහුදු වෙරළේ පිරිසිදුකම සහතික කරන්න – උතුරු පළාත් ආණ්ඩුකාර

Amazing Mohegan Sun Promotions You Don’t Want to Miss

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ (18) යාපනයේ චට්ටි වෙරළ තීරයට පැමිණියේය.

ජනප්‍රිය සංචාරක ආකර්ෂණ ස්ථානයක් වන චට්ටි වෙරළේ පිරිසිදුකම සහතික කරන ලෙසත්, ප්‍රදේශයේ වැසිකිළි භාවිතයට ගතහැකි පරිදි නඩත්තු කරන ලෙසත් ආණ්ඩුකාරවරයා වලනායි ප්‍රාදේශීය සභාවේ සභාපති සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත නියෝගයක් නිකුත් කර තිබේ.