උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා කිලිනොච්චිය ආර්ථික මධ්යස්ථානය නිරීක්ෂණය කරයි.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් 2017 වර්ෂයේ අගභාගයේ දී විවෘත කරන ලද කිලිනොච්චිය ආර්ථික මධ්යස්ථානය රුපියල් මිලියන 111ක වියදමකින් ඉදි කරන ලද්දකි. මෙහි වර්තමාන තත්ත්වය පිළිබ`දව සොයා බැලීම ස`දහා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඊයේ (05* නිරීක්ෂණ චාරිකාවක නිරත විය. නිරීක්ෂණයෙන් අනතුරුව දක්නට ලැබුණේ කුටි 40කින් සමන්විත මෙම ආර්ථික මධ්යස්ථානයේ අද වන විට ක්රියාත්මක වන්නේ කුටි 04ක් […]
