යාපනය දිස්ත්‍රික් හමුදා අණදෙන නිලධාරියා ලෙස වැඩ භාරගත් මේජර් ජෙනරාල් රසික කුමාර සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අතර විධිමත් හමුවක්
උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා සහ යාපනය දිස්ත්‍රික් හමුදාපති මේජර් ජෙනරාල් රසික කුමාර අතර සාම්ප්‍රදායක හමුවක් අද (2025.06.26) බ්‍රහස්පතින්දා උදෑසන ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම හමුවීම අතරතුර, පසුගිය වර්ෂෙය් කෘෂිකාර්මික කටයුතු සඳහා මුදා හරින ලද ජනතාවගේ ඉඩම් අසල පිහිටා ඇති හමුදා වැට ඉවත් කරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඉල්ලීමක් කරන ලදී. සුදුසු […]
