උතුරු පළාත් බොදු සමුළුව වවුනියාවේ දී පැවැත්වීමට නියමිතයි.
උතුරු පළාත් බොදු සමුළුව 2019 මාර්තු 29 වන දින වවුනියාව ශ්රී බෝධි දක්ෂිණාරාමයේ දී පැවැත්වීමට අවශ්ය කටයුතු මේවන විටත් සූදානම් කර අවසන් වී ඇත. උතුරු නැගෙනහිර දෙපළාතේ ප්රධාන සංඝනායක වවුනියාව දිස්ත්රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්ය සියඹලාගස්වැව විමල සාර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ බුද්ධ ශාසන අමාත්ය ගාමිණී ජයවික්රම මහතාගේ හා උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් […]
උතුරු පළාත් බොදු සමුළුව වවුනියාවේ දී පැවැත්වීමට නියමිතයි. Read More »
