Balasingam Kajenderan

පරිසරය පිරිසිදුව තබානොගන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට උතුරු පලාත් ආණ්ඩුකාර තුමියගෙන් උපදෙස්

උතුරු පළාතේ යාපනය දිස්ත්‍රීක්කයෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවටත් යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවයට අයත් ප්‍රදේශවලින් දිනකට වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන බවට උතුරු පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පවසයි. ඔුහමේ බව පවසා සිටියේ ඩෙංගු වර්ථමාන තත්වය පිළිබඳ සමාලෝචන රැස්වීමක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් උතුරු පලාත් ආණ්ඩුකා කාර්යාලයේදී […]

පරිසරය පිරිසිදුව තබානොගන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට උතුරු පලාත් ආණ්ඩුකාර තුමියගෙන් උපදෙස් Read More »

ඒක්සත් රාජධානියේ ඈන් කුමරිය උතුරේ සංචාරයක

ශ්‍රීලංකාවේ තෙදින නිල සංචාරයක නිරත ඒක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමෝති ලෝරන්ස් ඇතුලු නියෝජිත පිරිස අද (11) දහවල් උතුරු පලාතේ සංචාරයක නිරත විය. යාපනය නාවන්තුරෙයි මහජන ක්‍රීඩාංගනයට විශේෂ හෙලිකොප්ටර් යානයකින් පැමිණි ඈන් කුමරිය ඇතුලු පිරිස උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මිය විසින් පිළිගන්නා ලදි. ඈන් කුමරිය උතුරට පැමිණීම

ඒක්සත් රාජධානියේ ඈන් කුමරිය උතුරේ සංචාරයක Read More »

යාපනය සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය ගැන විශේෂ සාකච්ඡාවක්

යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් රාකේෂ් නට්රාජ් මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අද (10) දින පැවත්වුණි. මෙම සාකච්ඡාව උතුරු පළාත් උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවත්වුණි. මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් ඉන්දියාවේ නාගපට්ටිනම් සහ කංගේසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව ආරම්භ කිරීම සහ මගී ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම පිළිබඳව විශේෂ අවධානය යෙමු විය. ඊට අමතරව

යාපනය සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය ගැන විශේෂ සාකච්ඡාවක් Read More »

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්වරයා උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා උතුරේ සංචාරයක නිරත වෙමින් අද (10) දින උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය. මෙම හමුවීම උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වුණි. මෙම හමුවීමේදී අදහස් පලකල උතුරු පලාත් ආණ්ඩුකාර තුමිය පවසා සිටියේ, කැනඩාවේ බොහෝ ආයෝජකයින් උතුරේ ආයෝජනය කිරීමට උනන්දු වීම පිළිබඳව තමන් සතුටට

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්වරයා උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය හමුවෙයි Read More »

රටේ ආර්ථිකය ගොඩනැගීම උදෙසා ආගමික සංහිදියාව අත්‍යාවශ්‍ය කරුණක් බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි

රට තුළ ජාතීන් අතර සහජීවනය ගොඩනැංවීමේදී ආගමික සමගිය කඩාකප්පල් වීම පරාජය කිරීමේ ශක්තිමත් බාවය ඉතා වැදගත් බව ආණ්ඩුකාර තුමිය ප්‍රකාශ කලේ යාපනයේ පිහිටි ආගමික සිද්ධස්ථාන සඳහා අවශ්‍ය උපකරණ තොගයක් අද (09) දින ප්‍රධානය කරමිනි. උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති මෙම වැඩසටහනේ ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මියගේ විමධ්‍යගත අයවැයෙන් වෙන්කල ප්‍රතිපාදන මත නල්ලූර් උතුර චන්ද්‍රසේකර පිල්ලෙයාර් කෝවිල,

රටේ ආර්ථිකය ගොඩනැගීම උදෙසා ආගමික සංහිදියාව අත්‍යාවශ්‍ය කරුණක් බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි Read More »

රන් පදක්කම දිනූ අකිලතිරුනායකී මහත්මියට ජනපති සුබ පැතුම්

පිලිපීනයේ පැවැති 22 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම දිනාගත් මුලතිව් දිස්ත්‍රීක්කයේ පදිංචි  අකිලතිරුනායකී මහත්මිය වෙත අතිගරු ජනාධිපතිතුමාගේ උපහාරය පිරිනැමිණු අතර මෙම උපහාරය ඊයේ (06) උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ නිල නිවසේදී පැවැත්වුණි.    

රන් පදක්කම දිනූ අකිලතිරුනායකී මහත්මියට ජනපති සුබ පැතුම් Read More »

නීතිඥවරු, ජනාධිපතිතුමා අතර යාපනයේ හමුවක්

යාපනය දිස්ත්‍රික්කයේ නීතිඥවරු ඊයේ (06) රාත්‍රියේ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ නිල නිවසේදී අතිගරු ජනාධිපතිතුමා හමුවී සාකච්ඡාවක නිරත වූහ.  

නීතිඥවරු, ජනාධිපතිතුමා අතර යාපනයේ හමුවක් Read More »

ජනපති, ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවක්

යාපනය දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් ඊයේ (06) රාත්‍රියේ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ නිල නිවසේදී අතිගරු ජනාධිපතිතුමා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය.    

ජනපති, ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවක් Read More »

වසර 28 ක් අධිආරක්ෂිත කලාපයේ පිහිටි මයිලිඩ්ඩි විද්‍යාලය සංවර්ධනයට ගුවන් හමුදාව පියවර ගනයි

යුදමය පරිසරය හමුවේ වසර 28 ක කාලයක් අධිආරක්ෂිත කාලපයට අයත්වීමෙන් වැසී තිබූ යාපනය මයිලිඩ්ඩි විද්‍යාලය සංවර්ධනය කිරීමට ශ්‍රීලංකා ගුවන් හමුදාව පියවර ගෙන තිබේ. මෙම විද්‍යාලයේ රුපියල් ලක්ෂ 80 ක වියදමින් ප්‍රධාන ශාලවේ ඉදිකිරීම් අද (06) ආරම්භ වූ අතර මාස 02 ක කාලයකදී මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට සැලසුම් කිරීම විශේෂත්වයකි. උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්.චාල්ස් මහත්මියගේ සහ ශ්‍රීලංකා

වසර 28 ක් අධිආරක්ෂිත කලාපයේ පිහිටි මයිලිඩ්ඩි විද්‍යාලය සංවර්ධනයට ගුවන් හමුදාව පියවර ගනයි Read More »

පූනරින් නගරය සංවර්ධනය සඳහා 2024 අය වැය මගින් රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන ව

පූනරින් නගර සංවර්ධන සැලැස්ම ජනපතිගේ අධීක්ෂණය කරමින් පුනරින් කොටුව මෙන්ම “වන්නි කැෂු” කජු නිෂ්පාදන ආයතනය නිරීක්ෂණය කිරීමට ද ජනපති එක් වෙයි උතුරු පළාතේ සිව් දින සංචාරයක නිරත ජනාධිපති රනිල්  වික්‍රමසිංහ  මහතා අද (05) පස්වරුවේ  පූනරින් ප්‍රදේශයේ  සංචාරයක නිරත විය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද පූනරින් නගර සංවර්ධන සැලැස්ම සමාලෝචනය කිරීමට පූනරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති

පූනරින් නගරය සංවර්ධනය සඳහා 2024 අය වැය මගින් රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන ව Read More »