යාපනය ආරක්ෂක සේනා ආඥාපති හා උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය අතර හමුවක්
උතුරු පලාත් ගරු ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මිය සහ යාපනය ආරක්ෂක සේනා ආඥපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී අද (19) පෙරවරුවේ පැවත්වුණි. ප්‍රදේශයේ නීතිය හා සාමය නිසිපරිදි පවත්වාගෙන යාම සහ ජනජීවිතයේ ඒදිනෙදා කටයුතු නිසිපරිදි ක්‍රියාත්මක කිරීමත් සිවිල් ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා යුදහමුදාවේ සහය ලබාදීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්විය. යාපනය දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි […]
යාපනය ආරක්ෂක සේනා ආඥාපති හා උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය අතර හමුවක් Read More »
