Balasingam Kajenderan

උතුරු පළාතේ සියලුම රෝහල්වල හදිසි ප්‍රතිකාර අංශ ස්ථාපිත කළ යුතු බවට ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

 උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයටඅදාළ විශේෂ සාකච්ඡාවක්  (2024/08/08) දින පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට උතුරු පළාත් සෞඛ්‍ය පරිපාලන නිලධාරීහු සහභාගි වූහ.  පළාත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සහ සිදුකිරීමට නියමිත යාන්ත්‍රණයේ වෙනස්කම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.  උතුරු පළාතේ සියලුම රෝහල්වල හදිසි ප්‍රතිකාර අංශයක් ස්ථාපිත කරන ලෙස […]

උතුරු පළාතේ සියලුම රෝහල්වල හදිසි ප්‍රතිකාර අංශ ස්ථාපිත කළ යුතු බවට ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

නවවැනි ලෝක දෙමළ බැඩ්මින්ටන් තරගාවලිය යාපනයේ දී ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි

 නවවැනි ලෝක දෙමළ බැඩ්මින්ටන් තරගාවලිය මෙවර යාපනයේදී පැවැත්වේ.  බැඩ්මින්ටන් තරගමාලාවේ සමාරම්භක උත්සවය අද (2024/07/31) යාපනය විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.  මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය සහභාගී විය. රටවල් 12ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 514කගේ සහභාගිත්වයෙන් අද ආරම්භ වූ 9 වැනි ලෝක දෙමළ බැඩ්මින්ටන් තරගාවලියේ අවසන් මහා තරගය ලබන 04 වැනිදා පැවැත්වේ.  මෙම

නවවැනි ලෝක දෙමළ බැඩ්මින්ටන් තරගාවලිය යාපනයේ දී ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි Read More »

විද්යුත් තාක්ෂණය මගින් ව්‍යාපාර ලියාපදිංචිය ආරම්භ කිරීමට කඩිනමින් කටයුතු කරන බව ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය මෙම අදහස් පළ කළේ අද (2024/07/30) සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය සහ ගරු ආණ්ඩුකර තූමිය  ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීය. උතුරු පළාත් ප්‍රධාන ලේකම් එල්.ඉලංගෝවන්, යාපනය වැඩබලන ආණ්ඩුකාර එම්.ප්‍රදීපන්, ආණ්ඩුකාරවරයාගේ සහකාර ලේකම්, සමෘද්ධි කොමසාරිස් ජනරාල් සහ යාපනය දිස්ත්‍රික්කයේ සේවය කරන ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු විශාල පිරිසක්

විද්යුත් තාක්ෂණය මගින් ව්‍යාපාර ලියාපදිංචිය ආරම්භ කිරීමට කඩිනමින් කටයුතු කරන බව ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

උතුරු පළාතේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ජාව

 උතුරු පළාතේ සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව පැහැදිලි කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.  උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මාධ්‍ය සාකච්ඡාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම් එල්.ඉලංගෝවන් මහතාද සහභාගි විය. බිම්බෝම්බ ඉවත් කිරීමේ සහ නැවත පදිංචි කිරීමේ කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන්, සිවිල් වැසියන්ගේ ඉඩම් නිදහස් කිරීම, සූර්ය පැනල නිවාස ව්‍යාපෘතිය, පානීය

උතුරු පළාතේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ජාව Read More »

සිසුන්ගේ අනාගතය ගැන සිතන ජනාධිපතිතුමාට අප සැම විටම ස්තූතිවන්ත විය යුතුයි. – අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයේදී ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

ගරු ජනාධිපතිතුමාගේ අදහසට අනුව දිවයිනේ දිළිඳු පවුල්වල පාසල් සිසු දරු දැරියන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ උත්සවය අද (2024/07/14) පැවැත්විණි.  කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප දෙකෙන්ම තෝරාගත් සිසුන් 662 දෙනෙකුට ශිෂ්‍යත්ව අරමුදල් සඳහා සහතිකපත් ප්‍රදානය කෙරුණි. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, ජනාධිපති අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම් සමන් බන්ධුලසේන,

සිසුන්ගේ අනාගතය ගැන සිතන ජනාධිපතිතුමාට අප සැම විටම ස්තූතිවන්ත විය යුතුයි. – අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයේදී ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

කිලිනොච්චි ව්‍යාපාරික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම

කිලිනොච්චිය දිස්ත්‍රික් විශේෂ  සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2024/07/12 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය සහ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ඉන් අනතුරුව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත ව්‍යාපාරික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම ද සිදු විය.  එමෙන්ම

කිලිනොච්චි ව්‍යාපාරික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම Read More »

රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් ලබා ගැනීමට මුලින්ම සහයෝගය දුන්නේ උතුරු පළාත් ආණ්ඩුකාර තුමියයි. – අගමැති යාපනයේදී පවසයි

උතුරු පළාතේ පලාත් පාලන ආයතනවල සේවය කරන තාවකාලික සේවකයන්ට  ඊයේ (2024/07/12) ස්ථීර පත්වීම් ලබා දෙන ලදී.  මෙලෙස 165 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ලබාදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි  යාපනය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී උත්සවය පැවැත්විණි. උත්සවය අමතමින් ගරු ආණ්ඩුකාර තුමිය මෙසේ පැවසීය. ඉතා දිගු කලක් තිස්සේ බොහෝ අය

රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් ලබා ගැනීමට මුලින්ම සහයෝගය දුන්නේ උතුරු පළාත් ආණ්ඩුකාර තුමියයි. – අගමැති යාපනයේදී පවසයි Read More »

යාපනය දිස්ත්‍රික්කයේ පවතින රැකියා හිඟයට පිළියම් යොදන ලෙස ආණ්ඩුකාර තුමිය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි

යාපනය.  දිස්ත්‍රික් විශේෂ සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (2024/07/12) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් සම සභාපතිවරුන් වන ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මියගේ සහ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ  ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි. උතුරු පළාතේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල හිඟයක් පවතින බවත්, විශේෂයෙන්ම කාර්යාල කාර්ය සහායක පුරප්පාඩු වැඩි වීම නිසා ජාතික

යාපනය දිස්ත්‍රික්කයේ පවතින රැකියා හිඟයට පිළියම් යොදන ලෙස ආණ්ඩුකාර තුමිය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි Read More »

ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමේ වගකීම රාජ්‍ය නිලධාරීන් සතුයි. – පේදුරු තුඩුව තොණ්ඩිමනාරු සිද්ධ ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව විවෘත කිරීමේ උත්සවයේදී ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

 යාපනයේ  පේදුරු තුඩුව තොණ්ඩිමනාරු ප්‍රදේශයේ ඉදිකරන ලද සිද්ධ  ආයූර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය විසින් අද (09/07/2024) විවෘත කරන ලදී.  රුපියල් මිලියන 60ක වියදමින් මෙම නව ගොඩනැගිල්ල ඉදිකර තිබේ.  ගොඩනැගිල්ල පිහිටා ඇති අක්කර 12 ක ඉඩම එම ප්‍රදේශයේ පදිංචි  අයෙකු විසින් පරිත්‍යාග කර තිබීම විශේෂත්වයකි. මෙහිදී අදහස් දැක්වූ ගරු ආණ්ඩුකාර

ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමේ වගකීම රාජ්‍ය නිලධාරීන් සතුයි. – පේදුරු තුඩුව තොණ්ඩිමනාරු සිද්ධ ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව විවෘත කිරීමේ උත්සවයේදී ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අතින් උපාධිධාරීන් සඳහා ගුරු පත්වීම් ලබාදීම

 උතුරු පළාතේ  උපාධිධාරීන් 13 දෙනෙකු සඳහා ගරු ආණ්ඩුකාර පී.  එස්.  එම්.  චාල්ස් මහත්මිය විසින් අද (08/07/2024)  ගුරු පත්වීම් ප්‍රධානය කළාය . පත්වීම් ප්‍රධානය උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. තමා පාසල්වල ඉගෙන ගත් ශිල්පීය ක්‍රම භාවිත කර ඉගැන්වීමේ කටයුතුවල වෙනසක් ඇති කළ යුතු බව ගරු ආණ්ඩුකාර තුමිය මෙහිදී පැවසීය.  අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පවත්වා ගැනීමට අමතරව

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අතින් උපාධිධාරීන් සඳහා ගුරු පත්වීම් ලබාදීම Read More »