ඉදිරි වසර 5 තුළ උතුරු පළාත විධිමත් ලෙස මුහුදු කූඩැල්ලා වගාවේ ගෝලීය ප්‍රමුඛයා බවට පැමිණෙනු ඇතැයි විශ්වාස කරමි, – ගරු ආණ්ඩුකාරතුමා
මුහුදු කූඩැල්ලා නිෂ්පාදනය වැඩි කිරීම පමණක් අපගේ ඉලක්කය කොටගෙන ක්‍රියාත්මක වුවහොත් හෝ නීති විරෝධී ක්‍රියාකාරකම් වලට ඉඩ ලබාදුන්හොත්, මුහුදු පරිසර පද්ධතියේ සමතුලිතතාවය විනාශ වේ. අපගේ පරිසර පද්ධතිය තිරසාර හා අඛණ්ඩව පවතින ආකාරයෙන් අප ක්‍රියා කළ යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා පැවසීය. සිනමන් ග්ලෝබල් ආයතනය සහ යාපනය විශ්ව විද්‍යාලය එක්ව සංවිධානය කරන […]
