ලෝක බැංකුවේ සහාය ඇතිව උතුරේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විණි.
ලෝක බැංකුවේ සහාය ඇතිව උතුරේ ක්‍රියාත්මක කිරීමට හඳුනාගත් ව්‍යාපෘති සහ අනාගතයේදී ඇතුළත් කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡාවක් අද සිකුරාදා (2025.08.08) පස්වරුවේ උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව ධීවර, ජලජීවී වගා සහ සමුද්‍ර සම්පත් ගරු අමාත්‍ය ඊ. චන්ද්‍රසේකරන් මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාගෙ සහභාගීත්වයෙන් පැවැත්විණි. ලෝක බැංකුව විසින් උතුරු සහ […]
