ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ප්‍රවාහන ක්ෂේත්‍රය වැඩිදියුණු කළ යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

සමුද්‍රීය ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් (07/06/2024) පවත්වන ලදී.  උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ පැවති  මෙම රැස්වීමට මධ්‍යම රජය යටතේ පවතින ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් සහ උතුරු පළාතේ නිලධාරීන් සහභාගි වූහ. උතුරු පළාතේ සංවර්ධනය කිරීමට නියමිත මාර්ග, ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත මාර්ග, […]

ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ප්‍රවාහන ක්ෂේත්‍රය වැඩිදියුණු කළ යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »