උතුරේ සංවර්ධනය වෙනුවෙන් සහය ලබාදෙන බවට එරික් සෝල්හයිම් පවසයි.

උතුරු පලාතේ සංවර්ධනය වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහය ලබාදෙන බවට වත්මන් ගරු ජනාධිපති උපදේශකයෙකු වන එරික් සෝල්හයිම් මහතා පැවසීය. එරික් සෝල්හයිම් මහතා මේ බව පවසා සිටියේ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමුවී උතුරේ සංවර්ධනය පිලිබඳව පැවති සාකච්ඡාවක් අතරතුරදීය. මෙම හමුවේදී උතුරු පලාතේ වර්ථමාන තත්වය පිළිබඳව ගරු ආණ්ඩුකාර තුමිය විසින් තොරතුරු පෙන්වා දුන් අතර සංවර්ධන […]

උතුරේ සංවර්ධනය වෙනුවෙන් සහය ලබාදෙන බවට එරික් සෝල්හයිම් පවසයි. Read More »