පොල්පැල ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතිය උතුරෙන් ඇරඹේ

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් ආරම්භ කරන ලද පොල් ත්‍රිකෝණය ව්‍යාපෘති වැඩසටහනට සමගාමීව පොල්පැල 25,000 ක් වගාකිරීමේ වැඩසටහන ඊයේ (18) දින කිලිනොච්චිය ඉයක්කච්චි ප්‍රදේශයේදී ආරම්භ විය. උතුරු පලාතේ අක්කර 40,000 ක පොල්පැල ලක්ෂයක් වගාකිරීමට අපෙක්ෂා කෙරෙන අතර රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති උතුරු පලාත් පොල් ත්‍රිකෝණය වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. පොල් සංවර්ධන […]

පොල්පැල ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතිය උතුරෙන් ඇරඹේ Read More »