October 17, 2023

ඩෙල්ෆ්ට් දූපතහි උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් සමරනු ලද ළමා දින උත්සවය -2023

ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් උතුරු පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ළමා දින සැමරුම 2023.10.08 ඉරිදා පෙ.ව.8.30ට ඩෙල්ෆ්ට් දූපත ප්‍රාදේශීය සභාවට අයත් දේවා සංස්කෘතික ශාලාවේදී පැවැත්වේ. ඩෙල්ෆ්ට් දූපතහි පෙර පාසල් හතක බාලක බාලිකාවන් 137ක් මෙම අවස්ථාවට සහභාගි වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ උතුරු පළාත් ප්‍රධාන ලේකම් සහ සිය භාර්යාව දූපත කලාපෙය් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (අධ්‍යාපන පරිපාලන) […]

ඩෙල්ෆ්ට් දූපතහි උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් සමරනු ලද ළමා දින උත්සවය -2023 Read More »

උතුරට නියමිත වෙලාවට මාස්කන්නයේ පොහොර

උතුරු පලාතේ මෙවර මාස්කන්නයේ වගාකටයුතු සිදුකරන සියලුම ගොවීන් සඳහා නියමිත වේලාවට පොහොර ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එසේම මේ වන විට ප්‍රමාණවත් වර්ෂාව ලැබීඇති බැවින් නියමිත වෙලාවට වගාකටයුතු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් අමාත්‍යවරයා උතුරු පලාතේ වී වගාව පමණක් නොව එලවළු ඵලතුරු ඇතුලු සෙසු බෝග කටයුතු සඳහාද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ

උතුරට නියමිත වෙලාවට මාස්කන්නයේ පොහොර Read More »