October 2019

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දකුණු ආසියාවේ, විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාල ප්‍රධානී හමුවෙයි

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්මහතා සහ ලන්ඩනයේ දකුණු ආසියානු විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලයේ ප්‍රධානී ෆර්ගස් ඕල්ඩ් මහතා අතර  හමුවක් ඊයේ (ඔක්. 30) ලන්ඩනයේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලයේදී පැවැත්විණි. උතුරු පළාත සංවර්ධන මාවතට ගෙන ඒම සඳහා උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස ඔහු විසින් සිදු කරනු ලබන ක්‍රියාකාරකම් පිළිබඳව මෙම හමුවේදී  ආණ්ඩුකාරවරයා විස්තර කළ අතර උතුරු පළාත […]

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දකුණු ආසියාවේ, විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාල ප්‍රධානී හමුවෙයි Read More »

‘උතුරු පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් අප ද වගකිව යුතුය’ – උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්

උතුරු පළාතේ මාර්ග ආරක්ෂාව පිළිබඳ සතියේ (ඔක්තෝබර් 07-11) සමාරම්භක උත්සවය අද (07)  ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. ඒ  ‘උතුරු පළාතේ ආරක්ෂාව සඳහා අප ද වගකිව යුතුය’ යන තේමාව යටතේයි. මෙම උත්සවය උතුරු පළාතේ පාසල්, රජයේ කාර්යාල, අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි. මාර්ග ආරක්ෂණ සතිය සනිටුහන් කිරීම සඳහා, අදාළ රජයේ නියෝජිතයින්ගේ අනුග්‍රහය ඇතිව උතුරු පළාතේ සෑම දිස්ත්‍රික්කයකම අද

‘උතුරු පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් අප ද වගකිව යුතුය’ – උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් Read More »

“ගෝල්ඩන් වොයිස් ඔෆ් ද නෝර්ත්” තරගය ආරම්භ වේ.

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ මඟ පෙන්වීම යටතේ උතුරු පළාතේ සංගීතය සදහා කැමැත්තක් දක්වන තරුණ තරුණියන්  දිරිගැන්වීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය සහ පළාත් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද  ‘ගෝල්ඩන් වොයිස් ඔෆ් ද නෝර්ත් 2019’ හි පළමු තරග වටය පසුගිය 05 වනදා යාපනය මහජන පුස්තකාලයේ ශ්‍රවණාගාරයේදී ආරම්භ විය. උතුරු පළාතේ දිස්ත්‍රික්ක

“ගෝල්ඩන් වොයිස් ඔෆ් ද නෝර්ත්” තරගය ආරම්භ වේ. Read More »

ආණ්ඩුකාරවරයා වඩමාරච්චි සොරොව්ව අලුත්වැඩියා කටයුතු පිළිබද සොයා බලයි

ෙම් දිනවල සිදු කෙරෙමින් පවතින වඩමාරච්චි ධීවර සොරොව් 8 ක අලුත්වැඩියා කටයුතු පිළිබද සොයා බැලීම සදහා ආණ්ඩුකාරවරයා එම ස්ථානයට ගොස් සේවකයන් හා ධීවරයින් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අතර වඩමාරච්චි ධීවර සමිතියේ සභාපති, ධීවර සමිතිවල සභාපතිවරුන් සහ ප්‍රදේශයේ ධීවරයින් හමුවිය. සොරොව්ව 16 ක් අලුත්වැඩියා කිරීමට පියවර ගන්නා ලෙස වඩමාරච්චි ධීවර සමිතිය ආණ්ඩුකාරවරයාගෙන් කරන ලද ඉල්ලීමට අනුව පළමු අදියරේදී සොරොව් 8 ක්

ආණ්ඩුකාරවරයා වඩමාරච්චි සොරොව්ව අලුත්වැඩියා කටයුතු පිළිබද සොයා බලයි Read More »

කනුකර්නි ප්‍රදේශයේ නලළිං ජල ප්‍රශ්නය ආණ්ඩුකාරවරයාගේ අවධානයට

මුලතිව් දිස්ත්‍රික්කයේ කනුකර්නි  ගම්මානයේ ජනතාව විසින් එම  ප්‍රදේශයේ හමුදාව, ප්‍රදේශයේ නළ ළිං වලින් අධික ලෙස ජලය  පරිභෝජනය කරන බවට කරන ලද පැමිණිල්ලක් අනුව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම ගැටළුව විමර්ශනය කිරීම සඳහා පසුගිය 03 වනදා  ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්  මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ හමුවක් පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා  මාරිටෙම්පත්තු

කනුකර්නි ප්‍රදේශයේ නලළිං ජල ප්‍රශ්නය ආණ්ඩුකාරවරයාගේ අවධානයට Read More »

මහවැලි සංවර්ධන අධිකාරියේ එල් කලාපය යටතේ පවතින සිවිල් ඉඩම් පිළිබඳ ගැටළුව විසඳීමට ආණ්ඩුකාරවරයා මුල් වෙයි.

මහවැලි සංවර්ධන අධිකාරියේ එල් කලාපය යටතේ සිවිල් ඉඩම් පිළිබඳ විශේෂ හමුවක් උතුරු පළාත්  ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්  මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 03  වනදා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. එම හමුවෙන් පසු ආණ්ඩුකාරවරයා අදාළ ඉඩම්  නිරීක්ෂණය කිරීම සඳහා අධීක්ෂණ චාරිකාවක් ද කළේය. මහවැලි එල් කලාපයට අයත් ඉඩම්වල ජීවත් වූ වැසියන් ආණ්ඩුකාරවරයා හමුවේ ප්‍රකාශ කර සිටියේ සිය ඉඩම්වල 

මහවැලි සංවර්ධන අධිකාරියේ එල් කලාපය යටතේ පවතින සිවිල් ඉඩම් පිළිබඳ ගැටළුව විසඳීමට ආණ්ඩුකාරවරයා මුල් වෙයි. Read More »

සමාජයක් දියුණුවීමට නම් සමාජයේ මූලික ගුණාංග සාධාරණ හා යුක්ති සහගත විය යුතුය – ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්

කාගිල්ස් සමාගම විසින්  දරුවන්ට කාගිල්ස් සරු බිම ශිෂ්‍යත්ව ලබා දීමේ උත්සවය 2018-2019″  යාපනය කාගිල්ස් රඟහලේදී සංවිධානය කරන ලදී. ආණ්ඩුකාරවරයා  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර පස්වන ශ්‍රේණියේ සිසුන්ට ශිෂ්‍යත්ව සහ විශ්ව විද්‍යාල සිසුන්ට  ලැප්ටොප් පරිගණක ලබා දෙමින් ආණ්ඩුකාරවරයා කියා සිටියේ යුක්තියෙන් තොර සමාජයක් සහ අවංකකම අපේක්ෂා නොකරන සමාජයක් කිසි විටෙකත් පවත්වා ගත නොහැකි බවයි. මෙම අවස්ථාවට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මුලතිව්  දිස්ත්‍රික්කයේ

සමාජයක් දියුණුවීමට නම් සමාජයේ මූලික ගුණාංග සාධාරණ හා යුක්ති සහගත විය යුතුය – ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් Read More »

පියා වෙනුවෙන් කෘත්‍රිම අතක් නිර්මාණය කළ විශ්වවිද්‍යාල සිසුවාට උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ශිෂ්‍යත්වයක්

මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය දෙවන වසර අධ්‍යාපනය හදාරමින් සිටින මුලතිව් දිස්ත්‍රික්කයේ පද්මනාදන් තුසාෆන් සිසුවා ආබාධිත පුද්ගලයින් සඳහා සංවේදී හස්තයක් නිර්මාණය කර තිබේ. එම නව නිපැයුමට ගෞරව දැක්වීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා කයිතඩිහි මහ ඇමති ලේකම් කාර්යාලයේ විශේෂ උත්සවයක් සංවිධානය කරමින් කියා සිටියේ  “යුද්ධය හේතුවෙන් කඩා වැටී නැවත නැගී සිටීමට උත්සාහ කරන

පියා වෙනුවෙන් කෘත්‍රිම අතක් නිර්මාණය කළ විශ්වවිද්‍යාල සිසුවාට උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ශිෂ්‍යත්වයක් Read More »

උතුරු පළාතේ වට මේස සාකච්ඡාව අද (03) සවස 4.00 ට

“පාසලට ඇතුළත් කිරීම් සහ උපදෙස්” යන මාතෘකාව යටතේ ෙමවර උතුරු පළාත් වට මේස සාකච්ඡාව අද සවස 4.00 ට යාපනය මහජන පුස්තකාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ අනුග්‍රහයෙන් පැවැත්වේ. උතුරු පළාත සංවර්ධන මාවතට ගෙන ඒමේ ආණ්ඩුකාරවරයාගේ සංකල්පයට අනුව විද්වතුන්ගේ හා කාර්මික විශේෂඥයන්ගේ උපදෙස් හා අදහස් ලබා ගැනීම සඳහා උතුරු පළාත් වට මේස  සාකච්ඡාව පවත්වනු

උතුරු පළාතේ වට මේස සාකච්ඡාව අද (03) සවස 4.00 ට Read More »

සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ආණ්ඩුකාරවරයා පලාලි ගුවන් තොටුපළට පැමිණේ

සංවර්ධන කටයුතු පරීක්ෂා කිරීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අද (01) උදෑසන යාපනයේ පලාලි ගුවන් තොටුපළට පැමිණියේය.  

සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ආණ්ඩුකාරවරයා පලාලි ගුවන් තොටුපළට පැමිණේ Read More »