March 2019

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය – 2019 මාර්තු 06

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය 2019 මාර්තු 06 වන දින කෛතඩි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී ගරු ආණ්ඩුකාරවර සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. මෙම මහජන දිනය උතුරු පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය – 2019 මාර්තු 06 Read More »

හින්දු පූජක කමිටුවේ සභාපති හා ආණ්ඩුකාරතුමා අතර හමුවක්

හින්දු පූජක කමිටුවේ සභාපති සිවශ්‍රී කේ.වී.කේ. වෛදීශ්වර පූජකතුමා 2019 මාර්තු 04 වන දින උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හමුවී සාකච්ඡා කරනු ලැබීය. මෙහිදී උතුරු පළාතේ ආගම් අතර ඇති වී ඇති ගැටළු සහ උතුරු පළාතේ හින්දු ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳ සාකච්ඡාවට ලක්විය. එමෙන්ම මන්නාරම තිරුකේදීශ්වර දේවාල ප්‍රදේශයේ ඊයේ ඇතිවූ සිද්ධිය

හින්දු පූජක කමිටුවේ සභාපති හා ආණ්ඩුකාරතුමා අතර හමුවක් Read More »

සිවරාත්‍රී දිනය මුල්කරගනිමින් විශේෂ නිවාඩුවක්

සිවරාත්‍රී දින ආගමික කටයුතු මුල්කරගනිමින් සිසුන් සහ දෙමව්පියන්ගේ යහපත උදෙසා සිවරාත්‍රී දිනයට පසු දින 2019.03.05 වන අඟහරුවාදා උතුරු පළාත් පාසල් වලට විශේෂ නිවාඩු දිනයක් ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා දැනුම් දී ඇත. මෙම දින පෞද්ගලික අධ්‍යාපන ආයතනද සිසුන් සඳහා නිවාඩු ලබා දෙන මෙන් ගරු ආණ්ඩුකාරතුමා ඉල්ලා සිටියි. ලබා දී ඇති මෙම නිවාඩුව

සිවරාත්‍රී දිනය මුල්කරගනිමින් විශේෂ නිවාඩුවක් Read More »

පාසල් 151 කට ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් කෝටි 2ක් වටිනා ක්‍රීඩා උපකරණ ලබාදෙනු ලැබීය.

සියලු සම්පත් වලින් පිරිපුන් උතුරු පළාත ලංකාවේ අනෙකුත් පළාත් වලට ආධාර ලබා දිය හැකි පළාතක් වශයෙන් දිනක වෙනස් කිරීම මාගේ සහිනයකි. එම සිහිනය මා මෙහි බීජයක් ලෙසින් හැර යාමට කැමති බව උතුරු පළාත් ආණ්ඩුකාරවර සුරේන් රාඝවන් මහතා පවසනු ලැබීය. උතුරු පළාතේ තෝරාගත් පාසල් 151 කට ආදි ශිෂ්‍යයන් විසින් ක්‍රීඩා උපකරණ ලබා දීමේ උත්සවයක් 2019 පෙබරවාරි

පාසල් 151 කට ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් කෝටි 2ක් වටිනා ක්‍රීඩා උපකරණ ලබාදෙනු ලැබීය. Read More »

උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා හා ආණ්ඩුකාරතුමා අතර හමුවක්

උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්ඩෝ මහතා 2019 පෙබරවාරි 26 වන දින උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී ගරු ආණ්ඩුකාරවර සුරේන් රාඝවන් මහතා හමුවී සාකච්ඡා කරනු ලැබීය. මෙහිදී උතුරු පළාතේ දක්නට ලැබෙන දෙමළ භාෂාව කතාකරන පොලිස් නිලධාරීන්ගේ අඩුපාඩු පිළිබඳවත්, උතුරු පළාතේ පොලිස් සේවාව දෙමළ භාෂාව මගින් ඉදිරියට ගෙන යෑමේදී දක්නට ලැබෙන අඩුපාඩුකම් පිළිබඳවත් සාකච්ඡා

උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා හා ආණ්ඩුකාරතුමා අතර හමුවක් Read More »

විශ්‍රාම ලත් ඉඩම් මිනින්දෝරුවන් ලියාපදිංචි කරන මෙන් ආණ්ඩුකාරතුමා ඉල්ලා සිටියි.

උතුරු පළාතේ දක්නට ලැබෙන ඉඩම් ගැටළු වල ප්‍රධානතම ගැටළුවක් වශයෙන් ඉඩම් මැනීම් සම්බන්ධ ගැටළු දක්නට ලැබෙන බවට උතුරු පළාත් ආණ්ඩුකාරතුමා නිරීක්ෂණය කර ඇත. ඉඩම් මැනීම සඳහා ඉඩම් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අවශ්‍ය සේවක සංඛ්‍යාවක් නොමැති වීම මෙයට ප්‍රධාන හේතුව වී ඇත. එබැවින් ඉඩම් මැනීම් කටයුතු කඩිනම් කිරීම සඳහා විශ්‍රාම ලත් මිනින්දෝරුවන් උතුරු පළාත් ඉඩම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වන

විශ්‍රාම ලත් ඉඩම් මිනින්දෝරුවන් ලියාපදිංචි කරන මෙන් ආණ්ඩුකාරතුමා ඉල්ලා සිටියි. Read More »