March 8, 2019

ඇමරිකානු හා නෙදර්ලන්ත තානාපතිවරු සහ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා අතර හමුව

ශ්‍රී ලංකාව නියෝජනය කරන ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිටීස් (Alaina B. Teplitz) සහ නෙදර්ලන්ත තානාපති වන ජෝන්නේ ඩෝර්නිවාර්ඩ් (Joanne Doornewaard) යන අය 2019 මාර්තු 07 වන දින උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හමුවී සාකච්ඡා කළහ. මෙහිදී උතුරු පළාතේ වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡා කරනු ලැබූ අතර යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආර්ථික තත්වය […]

ඇමරිකානු හා නෙදර්ලන්ත තානාපතිවරු සහ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා අතර හමුව Read More »

ලාංඡනය

The significance of the Emblem Top of the logo carries the word “Equality”. Palmyrah tree indicates the traditional source of livelihood and the tree traditionally provided the means to food, shelter and economic activities of the Northern community. It also represents strength. The swan shaped musical instrument “Yarl” consists of three elements viz., musical instrument

ලාංඡනය Read More »

උතුරු පළාතේ සේනා දළඹුවන්ගේ බලපෑම්

දැනට රටේ විවිධ ප්රගදේශයන් ඉතා සීඝ්රතයෙන් සේනා දළඹුවන්ගේ බලපෑමට ලක්ව ඇත. එලෙස උතුරු පළාතේද බඩඉරිඟු, කව්පි වැනි වගාවන් සේනා දළඹුවන්ගේ බලපෑමට ලක් වී ඇති හෙයින් ගොවීන් දැඩි අපහසුතාවයට පත් වී ඇති බවට උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු අධ්ය ක්ෂ එස්. සිවකුමාර් මහතා ප්රයකාශ කළේය. ආරම්භයේ බඩඉරිඟු වගාවට හානි සිදු කළ සේනා දළඹුවන්ගේ බලපෑම දැන් අනෙකුත් බෝග

උතුරු පළාතේ සේනා දළඹුවන්ගේ බලපෑම් Read More »

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභා සැසිවාරය සඳහා මහජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ යුතු ඉල්ලීම් ඇත්නම් ඔවුන් එය ලිඛිතව ඉදිරිපත් කළ හැකිය. – උතුරු පළාත් ආණ්ඩුකාරවර

එක්සත් රාජ්‍යන් මානව හිමිකම් සභාවේ 40 වැනි සැසිවාරය පෙබරවාරි 25 වන දින ආරම්භ වී ඇති අතර, මානව හිමිකම් සභා සැසිවාරයේ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගි වීමට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන් විසින්  උතුරු පළාත් ආණ්ඩුකාරවර සුරේන් රාඝවන් මහතා පත්කර ඇත. ජිනීවා මානව හිමිකම් සභා සැසිවාරයේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන තම ඉල්ලීම් මහජනතාව නැතහොත් පොදු

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභා සැසිවාරය සඳහා මහජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ යුතු ඉල්ලීම් ඇත්නම් ඔවුන් එය ලිඛිතව ඉදිරිපත් කළ හැකිය. – උතුරු පළාත් ආණ්ඩුකාරවර Read More »