Balasingam Kajenderan

ස්වභාවික විපත්වලදී සිදු වූ වගා හානි වාර්ථා කිරීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය නිලධාරීන්ට උපදෙස් දෙයි

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ වර්ෂාව, ගංවතුර, නියඟය වැනි ස්වභාවික විපත් නිසා වගාවන්ට සිදුවන බලපෑම් පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කළ යුතු බවයි. ස්වභාවික විපත් වලදී දේපළ හා ජීවිත හානි පමණක් වාර්තා වුවද, වගා හානි විස්තර ලැයිස්තුගත නොකිරීම හේතුවෙන් ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමියගේ අවධානයට යොමු කර […]

ස්වභාවික විපත්වලදී සිදු වූ වගා හානි වාර්ථා කිරීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය නිලධාරීන්ට උපදෙස් දෙයි Read More »

අර්තාපල් ආනයනය පිළිබඳ විමර්ශනයක් අවශ්‍ය බවට යාපනය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය කරයි

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් පෙන්වා දී ඇත්තේ කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන යටතේ ආනයනය කරන ලද බීජ අර්තාපල් අල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවටයි. මේ පිළිබඳව ආණ්ඩුකාරතුමිය පවසා සිටියේ යාපනය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීම යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී පැවති අවස්ථාවේදීය. මෙම අවස්ථාවට  දිස්ත්රිකක් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරුන් වන අමාත්යක ඩග්ලස් දේවානන්ද, ගරු ආණ්ඩුකාර

අර්තාපල් ආනයනය පිළිබඳ විමර්ශනයක් අවශ්‍ය බවට යාපනය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය කරයි Read More »

උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ මඟපෙන්වීම යටතේ Lions Clubs International සමාජය මගින් වියළි ආහාර ද්‍රව්‍ය ඇසුරුම් බෙදාදීම

උතුරු පළාතට අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විපතට පත් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව ලබා දෙමින් අවශ්ය පියවර ගනිමින් සිටී. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ අධීක්ෂණය යටතේ රාජ්‍ය නොවන සහ පෞද්ගලික ආයතන රැසක් ආපදා සහන සේවා කටයුතුවල නිරත වෙයි. මෙලෙසින් විපතට පත් පවුල් දහසකට ඇමරිකානු ඩොලර් දසදහසක් (USD 10,000) වටිනා වියළි ආහාර කට්ටල

උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ මඟපෙන්වීම යටතේ Lions Clubs International සමාජය මගින් වියළි ආහාර ද්‍රව්‍ය ඇසුරුම් බෙදාදීම Read More »

අසිරිමත් නත්තලක් වේවා.

ආකාශ දෙවියන් මිනිස් වෙස් ගත් මෙම දිනය ලෝකවාසීහු නත්තල් උත්සවය ලෙස සමරති. මෙම උතුම් දිනයේදී ශ්‍රීලාංකික කිතුනු බැතිමතුන් වෙනුවෙන් අපගේ හදපිරි සුභපැතුම් පිරිනමන්නෙමු. “ඔහු මිනිසෙක් වී අප අතර වාසය කළේය” – (යොහන් 1:14) බයිබලයේ සඳහන් වේ, ජේසු සමිඳාණන් කුඩා දරුවෙකු ලෙස උපත ලැබූ දිනය නත්තල් උත්සවයක් ලෙස සමරනු ලැබේ. නත්තල පෙන්වන්නේ යේසුස් නිතරම අප සමඟ

අසිරිමත් නත්තලක් වේවා. Read More »

ඇසේ සුද ඉවත්කොට නොමිළේ කාච දැමීමේ දෙවන පියවර වව්නියාවේදී අරඹයි.

මිනිසාගේ ක්‍රියාකාරකම් උදෙසා අත්‍යවශ්‍ය ඉන්ද්‍රියක් ලෙස දෑස් ප්‍රධාන තැනක් ගනියි. කෙනෙකුගේ ඇස් දෙක පූර්ණ හෝ අර්ධ වශයෙන් අන්ධභාවයට පත් වුවහොත් ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාකාරකම් හා දිවිපැවැත්ම උදෙසා මහත් බලපෑමක් සිදුවෙයි. අප රටේ බොහෝ පිරිසකගේ ඇස්  සුද වැසී පෙනීම  දුර්වලතාවයට පත්ව තිබෙන්නේ වයස අවුරුදු 40 ඉක්මවීමෙන් පසුවයි. ආර්ථික තත්වය ඉහල මට්ටමක තිබෙන පිරිස් වියහියදම් කර තමන්ගේ

ඇසේ සුද ඉවත්කොට නොමිළේ කාච දැමීමේ දෙවන පියවර වව්නියාවේදී අරඹයි. Read More »

යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් – ගම් මට්ටමේ සාකච්ඡා මගින් ජනතාව දැනුවත් කිරීමට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර කාර්යාලයේ නිවේදනය.

උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පළාතේ ඩෙංගු තත්ත්වය පිළිබඳ සමාලෝචන රැස්වීමේදී දැනුම් දෙන ලදී. යාපනය දිස්ත්‍රික්කයේ මේ වසරේ මේ දක්වා ඩෙංගු උණ රෝගයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් 2192 දෙනෙකු රෝගයට ගොදුරු ඇත. අද (2023.12.14) උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සමාලෝචන රැස්වීමේදී උතුරු

යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් – ගම් මට්ටමේ සාකච්ඡා මගින් ජනතාව දැනුවත් කිරීමට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර කාර්යාලයේ නිවේදනය. Read More »

ශ්‍රීලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරය යාපනයේ සමරන්න සූදානමින්. ගුවන්හමුදාපති උතුරු ආණ්ඩුකාර තුමිය හමුවෙයි.

ශ්‍රීලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරය යාපනයේ සමරන්න සූදානමින්. ගුවන්හමුදාපති උතුරු ආණ්ඩුකාර තුමිය හමුවෙයි. ශ්‍රීලංකා ගුවන්හමුදාවේ ලබන මාර්තු 02 වනදාට යෙදෙන 73 වන සංවත්සරය මෙවර උතුරු පලාත කේන්ද්‍ර ගරගනිමින් යාපනය දිස්ත්‍රීක්කයේ අභිමානවත් ලෙස සැමරීමට කටයුතු යොදා තිබේ. මෙම වැඩසටහන් අතරට යාපනය යාපනය දිස්ත්‍රීක්කයේ පාසල් 73 ක යටිතල පහසුකම් සංවර්ධනය , පාසල් ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත වැඩසටහන්,

ශ්‍රීලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරය යාපනයේ සමරන්න සූදානමින්. ගුවන්හමුදාපති උතුරු ආණ්ඩුකාර තුමිය හමුවෙයි. Read More »

සත්‍ය, එකමුතුකම සහ සංහිඳියාව පිළිබඳ ස්වාධීන කොමිෂන් සභාවේ අතුරු ලේකම් කාර්යාල කටයුතු යාපනයේ.

අතිගරු ජනාධිපතිතුමාගේ නිර්දේශය මත පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කිරීමට යෝජිත  සත්‍ය,  සමගිය සහ සංහිඳියාව සඳහා වූ ස්වාධීන කොමිෂන් සභාවේ අතුරු ලේකම් කාර්යාලයේ සාමාජිකයින්, ගරු උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.  චාර්ල්ස් මහත්මිය, කොළඹදී  ඊයේ  2023. 12. 09 හමුවී සාකච්ඡා කළහ. යෝජිත ස්වාධීන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්  Dr. අසංග ගුණවංශ, අතුරු ලේකම් කාර්යාලයේ ප්රතිපත්ති අංශ ප්ර්ධානී Dr. යූවී තංගරාජා, අතුරු ලේකම්

සත්‍ය, එකමුතුකම සහ සංහිඳියාව පිළිබඳ ස්වාධීන කොමිෂන් සභාවේ අතුරු ලේකම් කාර්යාල කටයුතු යාපනයේ. Read More »

උතුරේ සංවර්ධනය වෙනුවෙන් සහය ලබාදෙන බවට එරික් සෝල්හයිම් පවසයි.

උතුරු පලාතේ සංවර්ධනය වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහය ලබාදෙන බවට වත්මන් ගරු ජනාධිපති උපදේශකයෙකු වන එරික් සෝල්හයිම් මහතා පැවසීය. එරික් සෝල්හයිම් මහතා මේ බව පවසා සිටියේ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමුවී උතුරේ සංවර්ධනය පිලිබඳව පැවති සාකච්ඡාවක් අතරතුරදීය. මෙම හමුවේදී උතුරු පලාතේ වර්ථමාන තත්වය පිළිබඳව ගරු ආණ්ඩුකාර තුමිය විසින් තොරතුරු පෙන්වා දුන් අතර සංවර්ධන

උතුරේ සංවර්ධනය වෙනුවෙන් සහය ලබාදෙන බවට එරික් සෝල්හයිම් පවසයි. Read More »

පොල්පැල ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතිය උතුරෙන් ඇරඹේ

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් ආරම්භ කරන ලද පොල් ත්‍රිකෝණය ව්‍යාපෘති වැඩසටහනට සමගාමීව පොල්පැල 25,000 ක් වගාකිරීමේ වැඩසටහන ඊයේ (18) දින කිලිනොච්චිය ඉයක්කච්චි ප්‍රදේශයේදී ආරම්භ විය. උතුරු පලාතේ අක්කර 40,000 ක පොල්පැල ලක්ෂයක් වගාකිරීමට අපෙක්ෂා කෙරෙන අතර රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති උතුරු පලාත් පොල් ත්‍රිකෝණය වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. පොල් සංවර්ධන

පොල්පැල ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතිය උතුරෙන් ඇරඹේ Read More »