උතුරු පලාතේ පරිසර නගර අලංකරණය සඳහා විශේෂ වැඩසටහනක් රුක් රෝපණ වැඩසටහනකුත් ඒ අතර.
උතුරු පලාතේ නගරාශ්‍රිත ප්‍රදේශ පරිසර දූෂණයෙන් තොර මානව හිතවාදී නගර ලෙස ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහනක් යාපනය දිස්ත්‍රීක්කයෙන් ආරම්භ වෙයි. නගරයේ කැලිකසල ඉවත් කිරීම කුනු අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා බහාලුම් සථාපිත කිරීම මෙන්ම නගරාශ්‍රිත ප්‍රදේශවල රුක් රෝපණ වැඩසටහනක්ද අද (22) දින ආරම්බ වූවේ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙනි. යාපනය දිස්ත්‍රීක්කයේ නගරාසන්න ප්‍රදේශවල පැල දහසක් සිටුවීම […]
උතුරු පලාතේ පරිසර නගර අලංකරණය සඳහා විශේෂ වැඩසටහනක් රුක් රෝපණ වැඩසටහනකුත් ඒ අතර. Read More »