Balasingam Kajenderan

යාපනය නගරයේ නව බස් නැවතුම්පොළේ සිට රජයේ සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනක් මත ධාවනය අත්හදා බැලීමේ සේවාවට ආරම්භ කිරීමට තීරණය

රජයේ සහ පෞද්ගලික බස් සේවා ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය ආරම්භ කිරීමේ අත්හදා බැලීමේ වැඩසටහන ලබන මැයි මස 01 වැනිදා සිට යාපනය නගරයේ නව බස් නැවතුම්පොළෙන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.  උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය සහ ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2024/04/15) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. […]

යාපනය නගරයේ නව බස් නැවතුම්පොළේ සිට රජයේ සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනක් මත ධාවනය අත්හදා බැලීමේ සේවාවට ආරම්භ කිරීමට තීරණය Read More »

මන්නාරම දිස්ත්‍රික්කයේ කහ ක්ෂේත්‍ර දිනය සහ බෝග සායනය

පළාත් විශේෂිත සංවර්ධන ප්‍රදානය – 2023 (PSDG) යටතේ කලාපයේ කහ වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා මන්නාරම දිස්ත්‍රික්කයේ කහ බෙදා දෙන ලදී. එබැවින් පෙරියමඩු නැගෙනහිර ගම්මානයේ පෙරියමඩු කෘෂිකර්ම උපදේශක සී.බසීලන් මහතාගේ තාක්ෂණික මඟපෙන්වීම යටතේ ගොවි එස්.එම්. ෂියාන් විසින් කහ ලබාගෙන වගා කරන ලදී. ස්ථාපිත කහ මාස 7 ක කාලයෙන් පසු අස්වැන්න සඳහා සූදානම් වේ. එබැවින්, කහ වගාවේ

මන්නාරම දිස්ත්‍රික්කයේ කහ ක්ෂේත්‍ර දිනය සහ බෝග සායනය Read More »

  ජාත්‍යන්තර කාන්තා දිනය – 2024

ජාත්‍යන්තර කාන්තා දිනය – 2024 උතුරු පළාතේ පළාත් දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව විසින් 2024 මාර්තු 14 වන දින උඩුවිල් මධ්‍යම සිද්ධ බෙහෙත් ශාලාවේදී සමරන ලදී. කාන්තා සෞඛ්‍යය සම්බන්ධයෙන් සෞඛ්‍ය සම්පන්න පාරම්පරික ආහාර රටාවන් පදනම් කර ගනිමින් ප්‍රජා වෛද්‍ය නිලධාරීන් විසින් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන ලදී. විශ්‍රාමික ආයුර්වේද වෛද්‍යවරියන් සහ පෙර පාසල් ගුරුවරියන් මෙහිදී උපහාර දැක්වූ අතර

  ජාත්‍යන්තර කාන්තා දිනය – 2024 Read More »

නොමිලේ සිද්ධ වෛද්‍ය කඳවුර

පළාත් දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය එක්ව 2024 මාර්තු 16 වැනි දින පෙරවරු 8.00 සිට ප.ව 4.00 දක්වා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ශාන්තපුරම් කලෙයිමගල් විද්‍යාලයේ ‘සැමට සිද්ධ වෙදකම’ යන තේමාව යටතේ නොමිලේ සිද්ධ වෛද්‍ය කඳවුරක් සංවිධානය කරන ලදී. ගරු. ඉන්දීය කොන්සල් ජනරාල්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, උතුරු පළාතේ දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්,

නොමිලේ සිද්ධ වෛද්‍ය කඳවුර Read More »

සියලුම මුස්ලිම් ජනතාවට සුභ ඊදුල් ෆිතර් උත්සවයක් වේවා.

 මාසයක පමණ කාලයක් නිරාහාරව සිටින මුස්ලිම් සහෝදරයෝ ශුද්ධ වූ ෂව්වාල් මාසයේ අඩ සඳ පායන විට ඊදුල් ෆිතර් උත්සවය සමරති.  මේ ආකාරයට ශ්‍රී ලංකාවේ සියලුම මුස්ලිම් සහෝදරයින්ට  සුභ ඊදුල් ෆිතර් උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමි. නිරාහාරව සිටීම මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන රාජකාරි පහෙන් එකකි.  මෙම කාල සීමාව තුළ නිරාහාරව සිටීම කුසගින්නෙන් හා පිපාසයෙන් පමණක් නොව, තමා තුළම භක්තිය ඇති

සියලුම මුස්ලිම් ජනතාවට සුභ ඊදුල් ෆිතර් උත්සවයක් වේවා. Read More »

මුලතිව් දිස්ත්‍රික්කයේ ඇති වී තිබෙන ගැටලූවලට විසඳුම් සෙවීම සඳහා බාහිර පාර්ශ්ව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ද අවශ්‍ය වේ. – ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි

මුලතිව් පුදුකුඩිරිප්පු සංවර්ධන සභාව සහ පුදුකුඩිරිපු ලන්ඩන් ශාඛාව එක්ව ඊයේ (06/04/2024) පුදුකුඩිඉරිප්පු සංස්කෘතික උත්සවය සංවිධානය කරන ලදී.  පුදුකුඩිරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ ස්වර්ණ ජුබිලි ශාලාවේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියයි. මෙහිදී  උත්සව සභාව අමතමින් ගරු ආණ්ඩුකාර තුමිය පැවසුවේ මුලතිව් දිස්ත්‍රික්කයේ පරිපාලනමය වශයෙන් සහ ජනතා අවශ්‍යතා සම්බන්ධ විවිධ ගැටලු පවතින බවත්,

මුලතිව් දිස්ත්‍රික්කයේ ඇති වී තිබෙන ගැටලූවලට විසඳුම් සෙවීම සඳහා බාහිර පාර්ශ්ව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ද අවශ්‍ය වේ. – ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

උතුරේ සිදු කිරීමට නියමිත නොමිලේ නිවාස යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ප්‍රතිලාභීන්ට කරුණු පැහැදිලි කිරීම අවශ්‍ය බව ගරු ආණ්ඩුකාරතුමිය පවසයි

උතුරු පළාතේ සිදුකිරීමට නියමිත නොමිලේ නිවාස වැඩසටහන පිළිබඳව ප්‍රතිලාභන් පෞද්ගලිකව මුණගැසී පැහැදිලි කිරීමක් අවශ්‍ය බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය පවසයි. .  ගරු ආණ්ඩුකාර තුමිය මේ බව පැවසුවේ 2024/04/03 දින ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී නොමිලේ නිවාස යෝජනා ක්‍රමය ප්‍රවර්ධනය කරන සමාගමේ නියෝජිතයින් සමඟ පැවති හමුවකදීය.  වහලය මත සූර්ය පැනල යොදා ඉදිකිරීමට සැලසුම් කර තිබූ මෙම නිවාස

උතුරේ සිදු කිරීමට නියමිත නොමිලේ නිවාස යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ප්‍රතිලාභීන්ට කරුණු පැහැදිලි කිරීම අවශ්‍ය බව ගරු ආණ්ඩුකාරතුමිය පවසයි Read More »

උතුරු පළාත් ඉෆ්තාර් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ආණ්ඩුකාර තුමිය සහභාගී වෙයි

උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු ඒකකය විසින් සංවිධානය කරන ලද ඉෆ්තාර් උත්සවයක් ඊයේ (02/04/2024) සවස යාපනය ඔස්මානියා විද්‍යාලයේ දී පැවැත්විණි. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය  මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා වූ අතර පසුව උත්සවය ඇමතූ ආණ්ඩුකාර තුමිය “නිරාහාරව සිටීම මානසික දෙයක් පමණක් නොව ශාරීරික සෞඛ්‍යයට ද වැදගත් දෙයක්

උතුරු පළාත් ඉෆ්තාර් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ආණ්ඩුකාර තුමිය සහභාගී වෙයි Read More »

අක්ෂි සුරක්ෂිත තාවය පිළිබඳ ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන (03) ආරම්භ වේ.

උතුරු පළාතේ සිසුන්ගේ අක්ෂි සෞඛ්‍ය පිළිබඳ සොයා බැලීම සහ අක්ෂි  සුරක්ෂිත තාවය ව්‍යාපෘතියේ පළමු අදියර අනිද්දා (03) ආරම්භ කෙරේ.  ඒ අනුව හෙට සිට ප්‍රාදේශීය අධ්‍යාපන වැඩමුළු හරහා අක්ෂි සුරක්ෂිත තාවය සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇත.  මෙම වැඩසටහන  ආරම්භ කර වැඩසටහන යාපනයේ සිදු කෙරෙන අතර පසුව අනෙකුත් දිස්ත්‍රික්කවල ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අක්ෂි සුරක්ෂිත තාවය පිළිබඳ ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන (03) ආරම්භ වේ. Read More »

අධි ආරක්‍ෂිත කලාපවල තිබෙන විහාරස්ථාන 07ක් වන්දනාමාන කටයුතු සඳහා නිදහස් කරනවා – යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය දැනුම් දෙයි

යාපනය දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම සභාපතිවරුන් වන ගරු උතුරු පළාත් ආණ්ඩුකාර  පී.එස්.එම්.චාල්ස් මහත්මිය ගේ සහ ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණි.  මෙහිදී පසුගිය රැස්වීමේදී ගනු ලැබූ යෝජනාවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර නව යෝජනා ද ඉදිරිපත් කෙරිණි.  මෙහිදී අදහස් දැක්වූ ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පැවසුවේ අධි ආරක්‍ෂිත කලාපවල පිහිටි

අධි ආරක්‍ෂිත කලාපවල තිබෙන විහාරස්ථාන 07ක් වන්දනාමාන කටයුතු සඳහා නිදහස් කරනවා – යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය දැනුම් දෙයි Read More »