Balasingam Kajenderan

මහාද්වීපික වෘක්ෂලතා පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා යාපනයේ මන්ඩයිතිව් වෙත ක්ෂේත්‍ර චාරිකාවක්

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික  විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී  එස්.  එම්.  චාල්ස් මහත්මිය අද (01/05/2024) යාපනය  ක්ෂේත්‍ර සංචාරයක  නිරත විය. කඩොලාන ශාකවල ස්වභාවික ප්‍රතිලාභ සහ මණ්ඩයිතිව්හි කඩොලාන ශාකවල උරුමය පිළිබඳව අවධානය යොමු විය.  ගංවතුර ආපදා වළක්වා ගැනීමට සහ ජලජ ජීවීන්ගේ […]

මහාද්වීපික වෘක්ෂලතා පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා යාපනයේ මන්ඩයිතිව් වෙත ක්ෂේත්‍ර චාරිකාවක් Read More »

එරික් සෝල්හයිම් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය අතර අද (30/04/2024) සාකච්චාවක් පැවැත්විණි. යාපනයේ පිහිටි උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමියගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්විණි. උතුරු පළාතේ වත්මන් තත්ත්වය, නැවත පදිංචි කිරීමේ කටයුතුවල ප්‍රගතිය, ඉදිරි සංවර්ධන කටයුතු,

එරික් සෝල්හයිම් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය අතර හමුවක් Read More »

ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් සලසා දෙන්න අපි උත්සාහ කරනවා. – ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි.

හොඳම කෘෂිකාර්මික පුහුණුව සඳහා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය අද (2024/04/30) යාපනය, කයිතඩි, උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය සහභාගි විය. ඉතා කෙටි කාලයක් තුළ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් වැඩසටහන යටතේ ගොවීන් 2000ක් අන්තර්ග්‍රහණය කර ගැනීමට හැකිවීම විශිෂ්ට ක්‍රියාකාරකමක් බව ගරු ආණ්ඩුකාර

ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් සලසා දෙන්න අපි උත්සාහ කරනවා. – ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි. Read More »

යාපනය දිස්ත්‍රික් රදගුරු හිමිපාණන්ගේ පැවිදි ස්වර්ණ ජයන්තිය සඳහා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය ද සහභාගී වෙයි.

යාපනය දිස්ත්‍රික් රදගුරු Jasrin Baynard Gnanaprakasam Andagai පියතුමාගේ 50 වන දේවගැති සේවයේ ස්වර්ණ ජයන්තිය ඊයේ (24/04/2024) සවස පැවැත්විණි.  යාපනය ප්‍රධාන කිතුනු දේවස්ථාන යේ පැවති මෙම උත්සවයේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී එස්.එම්.  චාල්ස් මහත්මිය ද සහභාගී විය. යාපනය මේරියන් ආසන දෙව්මැදුරේ පැවති විශේෂ දේව මෙහෙයෙන් අනතුරුව ජස්‍රින් බයිනාඩ් ඥානප්‍රකාශම් අන්දගයි රදගුරු හිමිපාණන්ගේ පැවිදි සේවයට උපහාර

යාපනය දිස්ත්‍රික් රදගුරු හිමිපාණන්ගේ පැවිදි ස්වර්ණ ජයන්තිය සඳහා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය ද සහභාගී වෙයි. Read More »

උතුරු පළාත් නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ගරු ආණ්ඩුකාර තුමිය හමුවෙයි

උතුරු පළාත් නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය V.P.සමන් ධර්මසිරි පතිරණ මහතා අද (24/04/2024) උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී එස්.එම්.චාල්ස් මහත්මිය හමුවී සාකච්ඡාවක නිරත විය අද සිය ධූරයේ වැඩ භාරගත් නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයට පැමිණ ගරු ආණ්ඩුකාර තුමිය හමුවී සාකච්ඡාක නිරත වූ අතර පලාතේ සෞඛ්‍ය සේවාවේ ඉදිරි කටයුතු පිලිබඳව මෙහිදී අවධානය යොමුවිය. ගරු

උතුරු පළාත් නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ගරු ආණ්ඩුකාර තුමිය හමුවෙයි Read More »

පශු සම්පත් ලියාපදිංචි කිරීම අනිවාර්ය කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය ගෙන් නිලධාරීන් උපදෙස්

ගවයන් ඝාතනය කර මස් පිණිස අලෙවි කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම එල්ල වන පැමිණිලි සැලකිල්ලට ගනිමින් ගරු ආණ්ඩුකාර තුමිය ගේ උපදෙස් මත  පශු සම්පත් අංශයේ ලියාපදිංචිය අනිවාර්ය කිරීමට පියවර ගෙන ඇත.ගව පාලනය කරන්නන් අනිවාර්යයෙන් ලියාපදිංචි කළ යුතු බවත්, පිටස්තර දිස්ත්‍රික්කවලට ගවයින් ප්‍රවාහනය කිරීමට අවසර ලබාදීමේදී බලධාරීන් අදාළ නීතිමය ප්‍රතිපාදන අනුගමනය කළ යුතු බවත් ගරු ආණ්ඩුකාර පී

පශු සම්පත් ලියාපදිංචි කිරීම අනිවාර්ය කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය ගෙන් නිලධාරීන් උපදෙස් Read More »

සංචාරකයින් සඳහා නවාතැන් පහසුකම් සපයන්නන්ගේ ආදායම ඉහළ නැංවීම සඳහා යාන්ත්‍රණයක් සකස් කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය ගෙන් උපදෙස්

සංචාරකයින්ට නවාතැන් පහසුකම් සපයන්නන් සහ  මග පෙන්වන්නන් පළාත් පාලන ආයතනවල සහ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි විය යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය පවසයි. උතුරු පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් ඊයේ (2024/04/18) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.  උතුරු පළාතට පැමිණෙන සංචාරකයින් සඳහා පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු විය.

සංචාරකයින් සඳහා නවාතැන් පහසුකම් සපයන්නන්ගේ ආදායම ඉහළ නැංවීම සඳහා යාන්ත්‍රණයක් සකස් කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය ගෙන් උපදෙස් Read More »

උතුරු පළාතේ ඉඩම් ඔප්පු පැවරීම තාවකාලිකව අත්හිටුවන බව යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගරු ආණ්ඩුකාර තුමිය දන්වයි.

යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, සම සභාපතිවරුන් වන  උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.  එස්.  එම්.  චාල්ස් මහත්මිය ගේ සහ, ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2024/04/18) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ගරු උතුරු පළාත් ආණ්ඩුකාර පී . එස්.  එම්.  චාල්ස් මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින්  නැවත පදිංචි කිරීමේ කටයුතු මේ වසර  තුළදී අවසන් කළ

උතුරු පළාතේ ඉඩම් ඔප්පු පැවරීම තාවකාලිකව අත්හිටුවන බව යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගරු ආණ්ඩුකාර තුමිය දන්වයි. Read More »

උතුරු පළාතේ පාසල් දරු දැරියන් සඳහා වූ දර්ශන ප්‍රස්ථාර ගරු ආණ්ඩුකාර තුමිය වෙත පිළිගැන්වීම

උතුරු පළාතේ පාසල් සිසු සිසුවියන්ගේ දෘශ්‍ය හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ආරම්භ කර ඇති ව්‍යාපෘතියේ එක් අදියරක් ලෙස  ක්‍රියාත්මක වූ දර්ශන ප්‍රස්ථාර නිල වශයෙන් භාරදීම අද සිදුකෙරුණා.  යාපනය ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය වෙත අද  දෘෂ්ටි පරීක්ෂණ කාඩ්පත් භාර දෙන ලදී. යාපනය ශික්ෂණ රෝහලේ අක්ෂි වෛද්‍ය මුත්තුසාමි මලරාවන්ගේ මඟපෙන්වීම යටතේ මෙම විශේෂ

උතුරු පළාතේ පාසල් දරු දැරියන් සඳහා වූ දර්ශන ප්‍රස්ථාර ගරු ආණ්ඩුකාර තුමිය වෙත පිළිගැන්වීම Read More »

සංස්කෘතික නිලධාරීන් ග්‍රාමීය කලාවන් දියුණු කිරීමට නව ප්‍රවේශයන් අනුගමනය කළ යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අලුත් අවුරුදු උත්සවයේදී පවසයි

උතුරු පළාත් අලුත් අවුරුදු උත්සවය අද (2024/04/16) වව්නියාව නෙඩුන්කේනි මහා විද්‍යාලයේදී පැවැත්විණි.  මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය සහභාගී විය.  අලුත් අවුරුදු උත්සවයේදී සංවිධානය කර තිබූ සංස්කෘතික අංග නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ගරු ආණ්ඩුකාර තුමිය  උත්සව සභාව ඇමතීය. “උතුරු පළාතේ මේ වසරේ සාර්ථක වගාවක් කරන්න පුළුවන්.  මේ සඳහා ප්‍රමාණවත් තරම් ජලය තිබේ.

සංස්කෘතික නිලධාරීන් ග්‍රාමීය කලාවන් දියුණු කිරීමට නව ප්‍රවේශයන් අනුගමනය කළ යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අලුත් අවුරුදු උත්සවයේදී පවසයි Read More »