නගර සැළසුම් කටයුතු ජනතාවට පහසුවෙන් එක් ස්ථානයකට ලබා ගත හැකි ආකාරයට සිදු කළ යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි
ජාතික භෞතික සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (2014/08/27) උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය ,ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම්, උතුරු පළාත් ප්‍රධාන ලේකම්, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, උතුරු පළාතේ දිස්ත්‍රික්කවල රාජ්‍ය ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. […]