උතුරු පළාත් වෘත්තිකයන් ගේ ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ආණ්ඩුකාර තුමිය සහභාගී වෙයි

උතුරු පළාත් වෘත්තිකයන් අතර පැවැත් වෙන ක්‍රිකට් තරගය ඊයේ (28/04/2024) පස්වරුවේ යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවැත්විණි.  මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය සහභාගි විය. මානසික ආතතිය අවම කර ගැනීමටත් ශාරීරික සෞඛ්‍යය පවත්වා ගැනීමටත් මෙවැනි ක්‍රීඩා තරග නිතර පැවැත්ව්ම කාලෝචිත  බව ගරු ආණ්ඩුකාර තුමිය පැවසීය.  ඊට අමතරව, තරඟවල […]

උතුරු පළාත් වෘත්තිකයන් ගේ ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ආණ්ඩුකාර තුමිය සහභාගී වෙයි Read More »