උතුරු පළාත් නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ගරු ආණ්ඩුකාර තුමිය හමුවෙයි

උතුරු පළාත් නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය V.P.සමන් ධර්මසිරි පතිරණ මහතා අද (24/04/2024) උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී එස්.එම්.චාල්ස් මහත්මිය හමුවී සාකච්ඡාවක නිරත විය අද සිය ධූරයේ වැඩ භාරගත් නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයට පැමිණ ගරු ආණ්ඩුකාර තුමිය හමුවී සාකච්ඡාක නිරත වූ අතර පලාතේ සෞඛ්‍ය සේවාවේ ඉදිරි කටයුතු පිලිබඳව මෙහිදී අවධානය යොමුවිය. ගරු […]

උතුරු පළාත් නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ගරු ආණ්ඩුකාර තුමිය හමුවෙයි Read More »