සංචාරකයින් සඳහා නවාතැන් පහසුකම් සපයන්නන්ගේ ආදායම ඉහළ නැංවීම සඳහා යාන්ත්‍රණයක් සකස් කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය ගෙන් උපදෙස්
සංචාරකයින්ට නවාතැන් පහසුකම් සපයන්නන් සහ මග පෙන්වන්නන් පළාත් පාලන ආයතනවල සහ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි විය යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පවසයි. උතුරු පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් ඊයේ (2024/04/18) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. උතුරු පළාතට පැමිණෙන සංචාරකයින් සඳහා පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු විය. […]