යාපනය නගරයේ නව බස් නැවතුම්පොළේ සිට රජයේ සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනක් මත ධාවනය අත්හදා බැලීමේ සේවාවට ආරම්භ කිරීමට තීරණය

රජයේ සහ පෞද්ගලික බස් සේවා ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය ආරම්භ කිරීමේ අත්හදා බැලීමේ වැඩසටහන ලබන මැයි මස 01 වැනිදා සිට යාපනය නගරයේ නව බස් නැවතුම්පොළෙන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.  උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය සහ ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2024/04/15) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. […]

යාපනය නගරයේ නව බස් නැවතුම්පොළේ සිට රජයේ සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනක් මත ධාවනය අත්හදා බැලීමේ සේවාවට ආරම්භ කිරීමට තීරණය Read More »