April 3, 2024

උතුරු පළාත් ඉෆ්තාර් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ආණ්ඩුකාර තුමිය සහභාගී වෙයි

උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු ඒකකය විසින් සංවිධානය කරන ලද ඉෆ්තාර් උත්සවයක් ඊයේ (02/04/2024) සවස යාපනය ඔස්මානියා විද්‍යාලයේ දී පැවැත්විණි. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය  මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා වූ අතර පසුව උත්සවය ඇමතූ ආණ්ඩුකාර තුමිය “නිරාහාරව සිටීම මානසික දෙයක් පමණක් නොව ශාරීරික සෞඛ්‍යයට ද වැදගත් දෙයක් […]

උතුරු පළාත් ඉෆ්තාර් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ආණ්ඩුකාර තුමිය සහභාගී වෙයි Read More »

අක්ෂි සුරක්ෂිත තාවය පිළිබඳ ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන (03) ආරම්භ වේ.

උතුරු පළාතේ සිසුන්ගේ අක්ෂි සෞඛ්‍ය පිළිබඳ සොයා බැලීම සහ අක්ෂි  සුරක්ෂිත තාවය ව්‍යාපෘතියේ පළමු අදියර අනිද්දා (03) ආරම්භ කෙරේ.  ඒ අනුව හෙට සිට ප්‍රාදේශීය අධ්‍යාපන වැඩමුළු හරහා අක්ෂි සුරක්ෂිත තාවය සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇත.  මෙම වැඩසටහන  ආරම්භ කර වැඩසටහන යාපනයේ සිදු කෙරෙන අතර පසුව අනෙකුත් දිස්ත්‍රික්කවල ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අක්ෂි සුරක්ෂිත තාවය පිළිබඳ ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන (03) ආරම්භ වේ. Read More »