නිවාස අහිමි උතුරු පලාතේ පවුල් 25,000 ක් සඳහා ස්ථීර නිවාස ඉදිකරදීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙසින් කඩිනම් පියවර.
උතුරු පලාතේ ස්ථීර නිවාස අහිමි අඩුආදායම්ලාබී පවුල් සඳහා ස්ථීර නිවාස 25,000 ක් ඉදිකර එම ජනතාව වෙත ලබාදී උතුරු පලාතේ නිවාස ගැටලු විසඳීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙසින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පවසයි. ඒ අනුව වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රීක්කයන්හි අඩු ආදායම්ලාබී ස්ථීර නිවාස අහිමි […]