November 2022

ජාතික ඵලදායිතා සම්මාන උළෙල-2020

උතුරු සහ නැගෙනහිර පළාත් සඳහා වන ඵලදායිතා තරඟ සම්මාන උළෙල-2020 කිලිතොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් සහ වෘතිය සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා 2022-10-27 වන දින කිලිනොච්චියේ පිහිටි දිස්ත්‍රික් නිපුණතා සංවර්ධන මධ්‍යස්ථානයේ දී පෙ.ව.10.00ට අමුත්තන්ගේ පැමිණීමත් සමඟ ආරම්භ විය. මෙම සම්මාන උළෙලේදී උතුරු පළාත් ප්‍රධාන ලේකම්, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්, විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, […]

ජාතික ඵලදායිතා සම්මාන උළෙල-2020 Read More »

සිද්ධ වෙදකම් ප්‍රතිකාර ගාස්තු අංශය සහ ඖෂධ විකිණීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය.

ගරු ආණ්ඩුකාරතුමාගේ මාර්ගෝපදේශකත්වය යටතේ නිර්මාණය කර සිද්ධ වෙදකම් ප්‍රතිකාර ගාස්තු අංශය සහ ඖෂධ විකිණීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය උතුරු පළාත් සභා දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ සංවිධානය යටතේ 28.10.2022 වන දින අච්චුවේලි සෙල්වනායගපුරමේදී පවත්වන ලදී.එම මධ්‍යස්ථානය උතුරු පළාත් ප්‍රධාන ලේකම් විසින් විවෘත කරන ලදී. මෙම අවස්ථථාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම්, උතුරු පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය සහ ළමා

සිද්ධ වෙදකම් ප්‍රතිකාර ගාස්තු අංශය සහ ඖෂධ විකිණීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය. Read More »