July 2019

යෝජිත ප‍්රගති ආරුමුගම් ව්යාපෘතිය පිළිබ`දව උතුරු පළාත් ආණ්ඩුකාර ආචා්රය සුේරන් රාඝවන් මහතාගේ ප‍්රධානත්වයෙන් විශේෂ සාකච්ඡුාවක්

උතුරු පළාතේ යාපනය සහ කිලිනොච්චි දිස්ත‍්‍රික්කවල පවතින පානීය ජල ගැටලුව විස`දීම ස`දහා දැනට යෝජිත ‘‘ප‍්‍රගති ආරුමුගම් ව්‍යාපෘතිය” සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡුාවක් උතුරු පළාත් ආණ්ඩුකාර ආචා්රය සුරේන් රාඝවන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් 22 දින (ඊයේ* දිස්ත‍්‍රික් මහවැලි සංව්රධන දෙපාර්තමේන්තුවේදී  පැවැත්විණ. මේ ස`දහා මහවැලි සංවර්ධන සහ පරිසර  අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක මහතා සහභාගී විය. මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී මෙන් ම […]

යෝජිත ප‍්රගති ආරුමුගම් ව්යාපෘතිය පිළිබ`දව උතුරු පළාත් ආණ්ඩුකාර ආචා්රය සුේරන් රාඝවන් මහතාගේ ප‍්රධානත්වයෙන් විශේෂ සාකච්ඡුාවක් Read More »

ආණ්ඩුකාරවරයාගේ උතුරු පළාතේ 2 වන වට මේස සාකච්ඡාව

දෙවන උතුරු පළාත් වට මේස සාකච්ඡාව අද (18) සවස 4.00 ට යාපනයේ මහජන පුස්තකාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. උතුරු පළාත සංවර්ධන මාවතට ගෙන ඒම පිළිබඳ ආණ්ඩුකාරවරයාගේ දැක්ම අනුව, මෙම සැලසුම් සහ යෝජනා ලබා ගැනීමේ අරමුණින් ශාස්ත්‍රඥයින් සහ කාර්මික විශේෂඥ යින්ගේ සහභාගීත්වයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුග්‍රහය යටතේ මෙම වට මේස සාකච්ඡාව

ආණ්ඩුකාරවරයාගේ උතුරු පළාතේ 2 වන වට මේස සාකච්ඡාව Read More »