February 2019

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය – 2019 පෙබරවාරි 20

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය පසුගිය සතියේ මෙන්ම 2019 පෙබරවාරි 20 වන දින ද කෛතඩි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී උතුරු පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගිත්වය මත ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය – 2019 පෙබරවාරි 20 Read More »

ආණ්ඩුකාරතුමා හා ඉන්දියානු මහකොමසාරිස්වරයා අතර හමුව

ශ්‍රී ලංකාව නියෝජනය කරන ඉන්දියානු මහකොමසාරිස් තරන්ජිත් සිං චන්දු මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් 2019 පෙබරවාරි 17 වන දින ඉන්දියානු මහකොමසාරිස් නිල නිවාසයේ දී පැවැතුනි. ඉන්දිය නිවසට පැමිණි ආණ්ඩුකාරතුමා ඉන්දියානු මහකොමසාරිස්තුමා විසින් සාදරයෙන් පිළිගනු ලැබීය. මෙම හමුව සිහිගැන්වීමක් වශයෙන් ආණ්ඩුකාරතුමා විසින් මහකොමසාරිස්තුමා හට නා පැළයක් ලබා දෙනු ලැබීය. උතුරු

ආණ්ඩුකාරතුමා හා ඉන්දියානු මහකොමසාරිස්වරයා අතර හමුව Read More »

ඉරණමඩු විමර්ශන කමිටුවේ අතුරු වාර්තාව ආණ්ඩුකාරතුමාහට භාර කරනු ලැබිණ.

පසුගිය වසරේ දෙසැම්බර් මස කිලිනොච්චි ප්‍රදේශයේ ඇති වූ ගංවතුර ගැලීමට හේතුව ඉරණමඩු වැවද යන සත්‍ය තොරතුරු දැනගැනීමට ගරු ආණ්ඩුකාරතුමා විසින් පත්කරනු ලැබූ සත්‍ය දැනගැනීමේ කමිටුවේ අතුරු විමර්ශන වාර්තාව ගරු ආණ්ඩුකාරතුමා වෙතට ඉදිරිපත් කරනු ලැබිණ. මෙම අතුරු වාර්තාව විමර්ශන කමිටුවේ සභාපති ඉංජිනේරු රගුනාදන් මහතා විසින් ගරු ආණ්ඩුකාරතුමා වෙතට ඉදිරිපත් කරනු ලැබිණ. ආණ්ඩුකාරවර ලේකම් එල්. ඉලංගෝවන් මහතා

ඉරණමඩු විමර්ශන කමිටුවේ අතුරු වාර්තාව ආණ්ඩුකාරතුමාහට භාර කරනු ලැබිණ. Read More »

ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් ගිලන් රථ 21 ක් ප්‍රධානය කරන ලදි.

උතුරු පළාත් සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම තුළින් මහජනතාවගේ යහපත උදෙසා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ගිලන්රථ 21 ක් උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දීමේ වැඩසටහන ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් කෛතඩි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී අද (13) දින පවත්වනු  ලැබිණ. ඉහත සඳහන් ගිලන් රථ 21 යාපනය (9), කිලිනොච්චිය (4), වවුනියාව (2), මුලතිව් (2) සහ මන්නාරම 

ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් ගිලන් රථ 21 ක් ප්‍රධානය කරන ලදි. Read More »

උතුරු පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසන පිළිබඳ විමර්ශන කටයුතු සිදු කිරීමට සහන විමර්ෂන කමිටුවක්

උතුරු පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කරන කාන්තාවන් ලිංගික හිංසනයන්ට ලක්වීම සම්බන්ධයෙනුත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව නොමැතිකම සම්බන්ධයෙනුත් ආණ්ඩුකාරතුමාගේ අවධානයට බොහෝ පැමිණිලි ඉදිරිපත්වීම යටතේ මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකර මේ සඳහා විසඳුම් ලබා දීමට සහන විමර්ශන කමිටුවක් පත් කිරීමට ගරු ආණ්ඩුකාරතුමා තීරණය කර ඇත. තිදෙනෙකුගෙන් සමන්විත මෙම විමර්ශන කමිටුවේ කාන්තාවන් දෙදෙනෙකු ඇතුලත් කිරීමට නියමිත අතර එයින් එක්කෙනෙක්

උතුරු පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසන පිළිබඳ විමර්ශන කටයුතු සිදු කිරීමට සහන විමර්ෂන කමිටුවක් Read More »

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවරයා ආණ්ඩුකාරතුමා හමුවිය.

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාස්ට්ටේසේදර් මහතා අද (07) දින උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාව ආණ්ඩුකාර කාර්යාලයේ දී හමුවිය.

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවරයා ආණ්ඩුකාරතුමා හමුවිය. Read More »

උතුරු පළාතේ ක්‍රියාත්මක වන සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන ලියාපදිංචි කිරීමට ආණ්ඩුකාරතුමා නියෝග කරන ලදි

උතුරු පළාතේ ක්‍රියාත්මක වන සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන ලියාපදිංචි කිරීමට ආණ්ඩුකාරතුමා නියෝග කරන ලදි. උතුරු පළාතේ ක්‍රියාත්මක වන පෞද්ගලික අධ්‍යාපන ආයතන සියල්ල මාසයක් ඇතුලත ලියාපදිංචි කිරීමට ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා නියෝග කරනු ලැබීය. මේ යටතේ උතුරු පළාතේ ක්‍රියාත්මක වන සියලුම පෞද්ගලික ආයතන හිමිකරුවන් තම අධ්‍යාපන ආයතනය පිළිබඳ සම්පූර්ණ විස්තර සහ අධ්‍යාපන ආයතනය පිහිටුවා

උතුරු පළාතේ ක්‍රියාත්මක වන සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන ලියාපදිංචි කිරීමට ආණ්ඩුකාරතුමා නියෝග කරන ලදි Read More »

උතුරේ ජනතාවට සැබෑ නිදහස භුක්ති විඳිය හැකි තත්ත්වයක් උදා කිරීමටනම් රාජ්‍ය සේවකයින් කැපවීමෙන් සේවය කළ යුතුයි. – ආණ්ඩුකාරවර ලේකම්

යුද්ධයෙන් නිදහස් වූ පළාතක් වශයෙන් උතුරු පළාත දක්නට ලැබෙන අතර මෙහි ජීවත් වන ජනතාවට සැබෑ නිදහසක් භුක්ති විඳීමේ පරිසරයක් ඇති කිරීමටනම් උතුරු පළාත් රාජ්‍ය සේවකයින් කැපවීමෙන් සේවය කළ යුතු බවට උතුරු පළාත් ආණ්ඩුකාරවර ලේකම් එල්. ඉලංගෝවන් මහතා උතුරු පළාත් රාජ්‍ය සේවකයින් දැනුවත් කළේය. 2019 පෙබරවාරි 04 වන දින ආණ්ඩුකාර කාර්යාලයේ දී පවත්වනු ලැබූ 71වන නිදහස්

උතුරේ ජනතාවට සැබෑ නිදහස භුක්ති විඳිය හැකි තත්ත්වයක් උදා කිරීමටනම් රාජ්‍ය සේවකයින් කැපවීමෙන් සේවය කළ යුතුයි. – ආණ්ඩුකාරවර ලේකම් Read More »

ආණ්ඩුකාරතුමාගේ නිදහස් දින සුභපැතුම් පණිවුඩය

ශ්‍රී ලංකාවේ 71වන නිදහස් දින සමරනු ලබන අතිගරු ජනාධිපතිතුමන්, අගමැතිමන් ඇතුළු සියලුම ලාංකිකයන්ට මාගේ නිදහස් දින සුභ පැතුම් එක්කරමි. යටත් විජිත පාලනයෙන් මිදීම අපට ආඩම්බරයක් වුවත් දේශපාලන ආර්ථික සංස්කෘතික සමාජ නිදහස සියලුම ජනතාව ලබා ගන්නා තුරු අඛණ්ඩව අපේ ගමන යායුතුයි. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු අනෙකුත් අය දරණ සියලුම උත්සහයන් සාර්ථක වේවායි මා ප්‍රාර්ථනා කරමි.

ආණ්ඩුකාරතුමාගේ නිදහස් දින සුභපැතුම් පණිවුඩය Read More »

අර්තාපල් ආනයන බද්ද රු.20 සිට රු.50 දක්වා වැඩි වේ.

උතුරු පළාත් හා රට පුරා අර්තාපල් වගාවේ යෙදෙන ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීමේ අරමුණින් අස්වනු කාලයේ අර්තාපල් සඳහා ආනයන බදු ගෙවීම ඉහළ නංවන ලෙසට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අන්කජන් රාමනාදන් මහතා විසින් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හට ඉල්ලීමක් ඉදිරිපත් කළේය.   ආණ්ඩුකාරතුමන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන්ගේ අවධානයට එම ඉල්ලීම යොමු කිරීමෙන් අනතුරුව අර්තාපල්

අර්තාපල් ආනයන බද්ද රු.20 සිට රු.50 දක්වා වැඩි වේ. Read More »