නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා)

Web Banner55

නියෝජ්‍ය ප්‍රධාන ලේකම්

Eng.N.Suthakaran
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා)

දුරකථනය : +94-21-2220697
ෆැක්ස් : +94-021-2220967
විද්‍යුත් තැපෑල: npmidr@gmail.com

මෙහෙවර:

තිරසාර රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය තුළින් උතුරු පළාතේ ස්ථිරාත්මකව දිගු කල් පැවතිය හැකි යටිතල පහසුකම් ගොඩ නැගීම සඳහාවන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් පළාත් ආයතනවලට නායකත්වය ලබාදීම.

ප්‍රධාන කාර්යන්:
  • රජයේ ගොඩනැගිලි, පළාත් මාර්ග සහ මාර්ග ව්‍යුහයන් නිර්මාණය කිරීම හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම. 
  • ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දීම.
  • බල සම්පත් යාවත්කාලීන කිරීම.
  • ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘති සම්බන්ධීකරණය.
  • උතුරු පළාත් ප්‍රායෝගික මගෙපන්වීම් අධීක්ෂණය සහ දියුණු කිරීම. 
  • තාක්ෂණික දෙපාර්තමේන්තු සඳහා තාක්ෂණික යෙදවුම් සැපයීම. 
  • ඉඳිකිරීම් ව්‍යාපෘති පිළිබඳ තත්ත්ව සහතිකය වැඩි දියුණු කිරීම.
  • උතුරු පළාත් සභා යටිතල පහසුකම් පිළිබඳ තොරතුරු ඇතුළත් තොරතුරු පද්ධතිය නිසි ආකාරයෙන් පවත්වාගෙන යාම. 

සම්බන්ධිත ලැයිස්තුව

තැපැල් ලිපිනය :  අංක-82, සෙට්ටි මාවත, නල්ලූර්, යාපනය. පොදු දුරකථන අංකය :  021-3202616 ෆැක්ස් අංකය :  021-2220967 විද්‍යුත් තැපෑල : dcsengnp@gmail.com
Designation Name  Telephone Number  Email
Deputy Chief Secretary – Engineering Services Eng.N.Suthakaran Direct: 021-2220697 Mobile: 0777235566 Fax:  021-2220967 dcsengnp@gmail.com
Engineer (Civil ) Eng.(Mrs). S.Tharmeesan Direct: 021-2222616 Mobile:0778011905 dcsengnp@gmail.com
Mechanical Engineer  Eng.G.A.Pavithiran Direct: 021-2219245 Mobile:0767410147 dcsengnp@gmail.com
Administrative Officer Mr.T.Arunkalaichelvan Direct: 021-2222616 Mobile:0774468200 / 0760168200 dcsengnp@gmail.com

LATEST NEWS & EVENTS