ආපදා කාලවලදී ජනතාවට උදව් කිරීමට ඉදිරිපත් නොවන සමුපකාර සමිති පවත්වාගෙන යාමෙන් පලක් නැත – ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් කෝපයෙන්
ස්වභාවික විපත් හේතුවෙන් ජනතාව කිව නොහැකි තරම් දුක් විඳින මෙම දුෂ්කර කාලවලදී ජනතාවට උදව් කිරීමට ඉදිරිපත් නොවන සමුපකාර සමිති පවත්වාගෙන යාමෙන් පලක් නැත. එවැනි සමිති තම වෙළඳසැල් වසා දමා පිටව යා හැකි බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරගතුමා එන්. වේදනායකන් අනතුරු අඟවා තිබේ. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, උතුරු පළාතේ ආපදා බලපෑම් සහ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා විශේෂ […]
