ආණ්ඩුකාරවර(Governor)

උතුරේ සෞඛ්‍ය නිලධාරීන්ගේ හිගයට විසඳුම් ගෙන ඇති බව උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි

මන්නාරම දිස්ත්‍රීක් මහ රෝහලේ මාතෘ නේවාසිකාගාර 02ක් ප්‍රතිසංස්කරණය කොට විවෘත්ත කොට ජනතා අයිතියට පත්කිරීම 09 වනදා උතුරු පලාත් ගරු ආණ්ඩුකාර පී.ඒස්.ඒම්.චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි. මන්නාරම සුභසාධක සංගමයේ ලන්ඩන් ශාඛාවේ සාමාජිකයින්ගේ රුපියල් මිලියන 38 ක මූල්‍ය ආධාර මත එම සාමාජිකයින්ගේද ප්‍රධානත්වයෙන් මන්නාරම් රෝහලේ නව වාට්ටු දෙකක් ජනතා අයිතියට පත්කරන ලදි. මෙම අවස්ථාවට උතුරු පළාත් සෞඛ්‍ය සේවා […]

උතුරේ සෞඛ්‍ය නිලධාරීන්ගේ හිගයට විසඳුම් ගෙන ඇති බව උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි Read More »

උතුරේ සංවර්ධනය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙන බව නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපතිවරයා පවසයි

ශ්‍රීලංකාවේ නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපති අයිවන් රූට්ජන්ස්  (Iwan Rutjens), උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අද (2024.02.08) දින හමුවී සාකච්ඡාවක නිරත විය. මෙම සාකච්ඡාව යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි. ඒහිදී උතුරු පළාතේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සහ අවශ්‍යතා පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමිය විසින් පැහැදිලි කළාය. යාපනය දිස්ත්‍රීක්කයේ  පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය සහයෝගය

උතුරේ සංවර්ධනය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙන බව නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපතිවරයා පවසයි Read More »

යාපනය, ආනයිකොට්ටෙයි ධීවරයින්ගේ ඉල්ලීම් වෙනුවෙන් විසදුම් දීමට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ අවධානය

යාපනය ආනෙයිකෝට්ටෙයි සාවල්කට්ටු ගම්මානයේ ධීවර සංගමයේ නියෝජිතයන් පිරිසක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය අද (2024.02.08) යාපනයේ ආණ්ඩුකාර නිල නිවසේදී හමුවී සාකච්ඡාවක නිරත වූහ. ඒහිදී ධීවරයින්ගේ ඉල්ලීම් ඉදිරිපත් කල අතර ඔවුන් ගරු ආණ්ඩුකාරතුමිය වෙත සිය ඉල්ලීම් මගින් පවසා සිටියේ කාකයිතිව් වෙරළ තීරයේ තමන්ට වෙන්කර ඇති ප්‍රදේශය එළිපෙහෙළි කර ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා නිසි බලපත්‍රයක්

යාපනය, ආනයිකොට්ටෙයි ධීවරයින්ගේ ඉල්ලීම් වෙනුවෙන් විසදුම් දීමට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ අවධානය Read More »

උතුරේ ගුරු හිගයට විසඳුම් ලබාදීමටත් ගුරුවරුන්ගේ විනය ඇති කිරීමටත් කටයුතු කර ඇති බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි.

උතුරු පළාතේ අධ්‍යාපන සංවර්ධනය පිළිබඳ වූ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද (06) වවුනියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී පැවැත්විණි. ප්‍රගති සමාලෝචන රැස්වීම අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙම අවස්ථාවට , රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, පළාත් අමාත්‍යාංශ නිලධාරීන්, අධ්‍යාපන නිලධාරීන්, විදුහල්පතිවරුන්, හා ගුරුවරුන් සහභාගී වූහ.

උතුරේ ගුරු හිගයට විසඳුම් ලබාදීමටත් ගුරුවරුන්ගේ විනය ඇති කිරීමටත් කටයුතු කර ඇති බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි. Read More »

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රීක් අධ්‍යාපන ප්‍රගති සමාලෝචන රැස්වීම

උතුරු පලාතේ පාසල් දරුදැරියන්ගේ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය අධ්‍යාපනය අමාත්‍යාංශය ලෙස සැමවිටම ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපනය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අනෙක් පලාත් හා සැසඳීමේදී උතුරු පලා‌තේ දරුවන්ගේ අධ්‍යාපනය පෙරට වඩා ඉහල අගයක් ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාහ කරනු ලැබුවේ යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රීක්කවල අධ්‍යාපනය ක්සේස්ත්‍රයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීය. උතුරු පලාත්

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රීක් අධ්‍යාපන ප්‍රගති සමාලෝචන රැස්වීම Read More »

පුහුණු සම්මන්ත්‍රණවලින් බැහැරව මෙහෙයුම් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගෙන් උපදෙස්.

ඉදිරියේදී පුහුණු සම්මන්ත්‍රණ පැවැත්වීමෙන් වළකින ලෙසත්, මෙතෙක් ලබා දී ඇති පුහුණුවෙන් එම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසත් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය පවසා සිටියාය. ආණ්ඩුකාරතුමිය මේ බව කියා සිටියේ උතුරු පළාතේ ක්‍රියාත්මක රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් සහ උතුරු පළාතේ අමාත්‍යංශ ලේකම්වරුන් සමඟ උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ (2024.01.31) දින විශේෂ සාකච්ඡාවක් පැවති  අවස්ථාවේදීය.

පුහුණු සම්මන්ත්‍රණවලින් බැහැරව මෙහෙයුම් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගෙන් උපදෙස්. Read More »

උතුරු පළාතේ ග්‍රාමීය ජනතාවගේ ගැටළු විසඳීම සඳහා ආණ්ඩුකාරතුමියගේ ප්‍රධානත්වයෙන් ජනහමු පැවැත්වීමේ වැඩසටහනක්

උතුරු පලාතේ ගමින් ගමට ගොස් ජනතාවගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කොට ඒ් සඳහා විසඳුම් ලබාදෙමින් සුහඳ ජනහමු පැවැත්වීමේ වැඩසටහනක් උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කොට තිබේ. උතුරු පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේද අධික්ෂණයන් පරිදි මෙම වැඩසටහන සම්බන්ධීකරණය කෙරෙන අතර එහි පළමු අදියර ඊයේ (2024-01-30) සවස යාපනය අරියාලෙයි නැගෙනහිර ප්‍රදේශයට ගොස් ජනතාව හමුවී ජනතාව කාලයක

උතුරු පළාතේ ග්‍රාමීය ජනතාවගේ ගැටළු විසඳීම සඳහා ආණ්ඩුකාරතුමියගේ ප්‍රධානත්වයෙන් ජනහමු පැවැත්වීමේ වැඩසටහනක් Read More »

යාපනය දිස්ත්‍රික් සංස්කෘතික උළෙල උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන්

උතුරු පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් යාපනය දිස්ත්‍රික් සංස්කෘතික සභාව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද යාපනය දිස්ත්‍රික් සංස්කෘතික උළෙල අද (2024.01.30) උත්සවාකාරයෙන් පැවැත්විණි. සංස්කෘතික උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සහභාගී වූවාය. ඒහිදී  විවිධ වූ සංස්කෘතික අංගවලින් සමන්විත සංස්කෘතික පෙරහැරකින් ආරාධිත අමුත්තන් සංස්කෘතික උළෙලට කැඳවාගෙන යනු ලැබීය.

යාපනය දිස්ත්‍රික් සංස්කෘතික උළෙල උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් Read More »

ඉන්දීය ජනරජ දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයකු ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය සහභාගිවෙයි

ඉන්දියාවේ 75 වන ජනරජ දිනයේ සැමරුම් උත්සවයක් ඊයේ (26)  දින යාපනයේ පෞද්ගලික හෝටලයක පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් රාකේස් නට්රාජ් මහතාගේ  සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී අදහස් පළ කර උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය පවසා සිටියේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින බැඳීම දීර්ඝ හා සමීප බැඳීමක් ලෙස දකින බවයි. එමෙන්ම ශ්‍රී

ඉන්දීය ජනරජ දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයකු ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය සහභාගිවෙයි Read More »

ශ්‍රීලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අතර හමුවක්

ශ්‍රීලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝස් ජා මහතා සහ උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.එම්. චාල්ස් මහත්මිය අතර විශේෂ හමුවක් ඊයේ (20) දින පැවත්වුණි. මෙම හමුවීම කොළඹ පිහිටි ඉන්දිය මන්දිරයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී උතුරු පළාතේ සිදු කෙරෙන සංහිඳියා කටයුතු මෙන්ම රජය විසින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ඇතුළු කරුණු රැසක් පිළිබඳව ගරු ආණ්ඩුකාර තුමිය විසින් ඉන්දීය මහ කොමසාරිස්වරයා දැනුවත් කළේය.

ශ්‍රීලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අතර හමුවක් Read More »